Tags :#SRILANKA

ප්‍රවෘත්ති හා කාලීන විශේෂාංග

අච්චු ගහපු සල්ලිත් නැති අහසට යන ඩොලරුත් නැති මීගමුවේ පදික

මේරියන් නිලාසිනී – මීගමුව “අද උදේ කොල්ලෙක් ආව මුහුදු රස්සාවට ගිය. මාලු අහුවෙලා නැහැ. ඒ නිසාම ඒ කොල්ල ළ`ග සල්ලිත් නැහැ. ඒ කොල්ල මගෙන් ඇහුවා අම්මෙ ඇටවල්ලව දෙන්න පු`ඵවන්ද දරුවන්ට හොදි හදල දෙන්න, පහුවෙනිදට සල්ලි ගෙනත් දෙන්නම් කියල, ඇටවල්ල රුපියල් 400 විතර වෙනවා මේ දවස්වල. ඒ වුනත් මමත් බැහැ නොකියම ඇටවල්ලන්ව දුන්නා. උනුත් කාල ඇඳල […]Read More

ප්‍රවෘත්ති හා කාලීන

ඉදිරි මැතිවරණ වලදී ඡන්දදායකයාට අල්ලස් ලබාදුනහොත් මන්ත්‍රී ධුරය අහෝසියි –

ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයට ඓතිහාසික පරිච්ඡේදයක් එක් කරමින් මොණරාගල මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා පසුගියදා (13) සුවිශේෂී නඩු තීන්දුවක් ලබාදුන්නේය. ඒ පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මොණරාගල දිස්ත්‍රික්කයේ එක් පළාත් පාලන ආයතනයක අපේක්ෂකයෙකු මැතිවරණ කාලසීමාව තුළ ඡන්දදායකයන්ට විවිධ අල්ලස් ලබාදීම සම්බන්ධයෙන් පැෆ්රල් සංවිධානය මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේද සහාය ඇතිව ගොනු කරනු ලැබූ නඩුකරයට අදාල තීන්දුව […]Read More

දස දෙසින් ප්‍රවෘත්ති හා කාලීන

නුවර අන්දරේලාත් සීනි කිලෝ තුන්ලක්ෂයක් හංගලා – වැටලීමේදී හාලුත් අල්ලයි.

පාරිභෝගික අධිකාරියේ ලියාපදිංචි නොකර මහනුවර කුණ්ඩසාලේ පිහිටි දෙමහල් නිවසක සඟවා තිබූ සීනි කිලෝ ග්රෑම් 313200 ක් මහනුවර පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් ඊයේ (01) සොයා ගනු ලැබ ඇත. මහනුවර නගරයේ ව්‍යාපාරික ස්ථානයක තොග ගබඩාවක් වශයෙන් මෙය පවත්වාගෙන ගොස් තිබේ. අදාළ ස්ථානයට මුද්‍රා තැබීමට පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් පියවර ගෙන ඇත. අධික මිලට අළෙවි කිරීම සඳහා  සීනි […]Read More

එසැනින් පුවත් කොරෝනා විත්ති ප්‍රවෘත්ති හා කාලීන

රාජගිරියේ කොවිඩ් වැළඳුනු වැඩිහිටි නිවැසියන්ට රෝහල් පහසුකම් අහිමි වෙයි.

උපස්ථායකයන් කැඳවා ගෙන එන්නැයි කියා රෝහල්වලට භාර ගැනීම ප්‍රතික්ෂේප කරයි. රාජගිරිය ප්‍රදේශයේ පවත්වා ගෙන යනු ලබන වැඩිහිටි නිවාසයක වෙසෙන වැඩිහිටියන් සිව් දෙනෙකු කොවිඩ් ආසාදනය වී ඇති අතර ඔවුන්ගෙන් අසාධ්‍ය දෙදෙනෙකු රෝහල් ගත කිරීමට නොහැකිව සිටින බව වාර්තා වේ. මෙම වැඩිහිටියන් කාත් කවුරුවත් නොමැති පිරිසක් වන අතර අදාල නිවාසයේ දීර්ඝ කාලයක් තිස්සේ රැකවරණය ලබන විවිධ අසනීපවලින් […]Read More