Tags : news

නුවර අන්දරේලාත් සීනි කිලෝ තුන්ලක්ෂයක් හංගලා – වැටලීමේදී හාලුත් අල්ලයි.

පාරිභෝගික අධිකාරියේ ලියාපදිංචි නොකර මහනුවර කුණ්ඩසාලේ පිහිටි දෙමහල් නිවසක සඟවා තිබූ සීනි කිලෝ ග්රෑම් 313200 ක් මහනුවර පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් ඊයේ (01) සොයා ගනු ලැබ ඇත. මහනුවර නගරයේ ව්‍යාපාරික ස්ථානයක තොග ගබඩාවක් වශයෙන් මෙය පවත්වාගෙන ගොස් තිබේ. අදාළ ස්ථානයට මුද්‍රා තැබීමට පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් පියවර ගෙන ඇත. අධික මිලට අළෙවි කිරීම සඳහා  සීනි […]Read More

ගොවීන් මහ පාරට ඇද දමන පහළ මල්වතු ඔය ව්‍යාපෘතිය

විමුක්ති ද සිල්වා. පහළ මල්වතුඔය ජලාශ ව්‍යාපෘතියෙන් අවතැන් වූ ජනතාවගේ ගොවි සංවිධාන එකමුතුව 2021/08/05 දින මාධ්‍ය සාකච්ජාවක් පවත්වමින් එහි කැඳවුම්කරු වන අමරසිංහ මහතා කියා සිටියේ 2021 අප්‍රේල් මස බහු කාර්‍ය ජල ව්‍යාපෘතිය මුල් ගල් තබමින් ආරම්භ කළත් මේ වන විට කිසිදු හේතුවක් නිසා ගොවින් ට සිදුවන හානිය පිළිබඳව හෝ ඒ හේතුවෙන් අවතැන් වන පවුල් සංඛ්‍යාව […]Read More

තක්කඩි ව්‍යාපාරිකයන්ගෙ හොර කසල හරවා යවයි. මෙය ජාත්‍යන්තර ජාවාරමක් බී.බී.සී

අන්තරයාකර අපද්‍රව්‍ය ඇති බව හඳුනාගැනීමත් සමඟ කැලි කසල සහිත කන්ටේනර 21ක් නැවත එක්සත් රාජධානිය වෙත හරවා යෑවීමට ශ්‍රී ලංකාව කටයුතු කර ඇතැයි බී.බී.සී සඳහන් කරයි.පුද්ගලික ආයතනයකින් ගෙන්වා ඇති කසල කන්ටේනර 263කින් වැඩි ගණනක රෝහල්වලින් බැහැර කරන කසල තිබිණැයි රේගු බලධාරින් තහවුරු කර ඇත. මේ අපද්‍රව්‍ය තොග නැව් ගත කර තිබුණේ භාවිතා කර ඇති නමුත් ප්‍රතිචක්‍රීයකරණය […]Read More