දෙයියන්ගෙන් කන මහනුවර නිළමෙලා තනතුරු අරගලයක, නිලවරණ කල් දැම්මෙ ජනාධිපති
මහනුවර සතර මහ දේවාලයන් ගෙන් එකක් වන කතරගම දේවාලයේ බස්නායක නිළමේ ධූරය සඳහා තුන් කොන් සටනක් නිර්මාණය වී තිබේ. ඒ වත්මන් බස්නායක නිළමේ ගැමුණු වලිසුන්දර,එම දේවාලයේ හිටපු බස්නායක නිළමේ කුෂාන් වෑකඩපොළ හා පස්ගම ශ්රී නාථ දේවලයේ වත්මන් බස්නායක නිළමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ අතරය. ගැමුණු වලිසුන්දර මහතා කළක් පස්ගම ශ්රී නාථ දේවාලයේ බස්නායක නිළමේ ධූරය හෙබවීය.කුෂාන් […]Read More