විල්ලුව රක්ෂිතයේ හරක් මසට මරණ ජාවාරමක්
ත්‍රිකුණාමලය සුරියපුර පොලිස් වසමට අයත් විල්ලුව රක්ෂිතයේ සිට බලපත්‍ර රහිතව ට්‍රැක්ටරයක බහා දැඩිලෙස හිංසාකාරී අයුරින් ප්‍රවාහනය කරමින් සිටි ගවයන් පස් දෙනෙකු සමග තිදෙනෙකු අත් අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්්‍ය බලකායේ කන්තලේ කඳවුරේ නිලධාරිහු සමත් වුහ. විල්ලුව රක්ෂිතයට තණ කෑමට මුදා හැර තිබු ගව පට්ටියකින් මෙම ගවයන් පස් දෙනා සොරා ගෙන