ත්‍රිකුණාමලය – ලක්මාල් කේ. බදුගේ පැන්සල හා පින්සල මනාව හසුරවමින් අංකුර සිත්තරකු ලෙස මනා සංයමකින් යුතුව විවිධ වර්ණ යෙදු සිතුවම් රැසක් නිර්මාණය කරමින් ඒක පුද්ගල චිත්‍ර ප්‍රසංගයක් පැවැත්වීමට ත්‍රිකුණාමලය අභයපුර මහ විද්‍යාලයේ ඉගෙනුම ලබන 12 හැවිරිදි ඊ. ජේ. කේ. පී. අචල කල්හාර සිසුවා කටයුතු කලේය. “පිපෙන කුසුම” ලෙස නම් කර තිබු මෙම සිතුවම් දැක්ම එම […]Read More
දිනේෂ් ප්‍රියනාත් චන්ද්‍රපාල පානම නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රීක්කයට අයත් පානම, ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත්ය. නැගෙනහිර වෙරළ තීරයේ අවසන් ගම්මානය පානම වන අතර කොළඹ සිට දිවෙන ඒ 98 මාර්ගය අවසන් වන්නේද පානමිණි. දකුණින් කුමණ අභය භූමියෙන්, නැගෙනහිරින් මුහුදින් සහ උතුරින් පානම කළපුවෙන් වටවූ පානම හුදකලා වූ ගම්මානයකි. පානමට ලගම ඇති නගරය පොතුවිල් වන අතර […]Read More
ප්‍රවීණ අංගරචනා ශිල්පියෙකු මෙන්ම රංගවේදියෙකු ලෙස ප්‍රකට වසන්ත විට්ටච්චි කලාකරුවා වෙනුවෙන් ‘අසූවේ අපි’ සංවිධානය කරන “වසන්තට දවසක්” උවසර සැඳෑව මාර්තු (27) සවස 2.30ට බස්නාහිර පළාත් සෞන්දර්ය කලා නිකේතනයේදී පැවැත්වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි. “වසන්තට දවසක්” වූ කලී වසන්ත විට්ටච්චි සොහොයුරාගේ ජීවිත සෞන්දර්ය චාරිකාව අතරතුර ඔහු අතින් ඉටු කෙරුණු සකලවිධ කලා මෙහෙවර අගයනු වස් පැවැත්වෙන සම්ප්රහර්ෂාත්මක […]Read More
දශක දෙක තුනකට ඉහත යොවුනන්ව සිටි අප මාක් ට්වේන් නමැති අපරදිග ලේඛකයාගේ ටොම් සෝයර් කෘතිය ඉංග්‍රිසි බසින් කියවා ගත නොහැකිව එබඳු කෘතිවල සිංහල පරිවර්තන ද කුලසේන ෆොන්සේකා ලියූ කල්ලන්දූවේ මුතු කොල්ලය වැනි සිංහල යොවුන් නවකතා ද කියවා ඉමහත්ව සතුටු වීමු. එකලද ඒවා අයත් සාහිත්‍ය ශානරයට කීවේ යොවුන් නවකතා කියා ය. නමුත් මෙකල මෙන්ම එකලද ළමා […]Read More
ලේඛක පස්සර සුනිල් ශාන්තයන්ගේ තිත්ත කහට නවකතාව ෆ්ලේවර් ඔෆ් ස්ලේවරී (වහල් බවේ රස) නමින් ඉංග්‍රිසි බසට පරිවර්තනය ව පෙබරවාරි 17 වැනිදා බෞද්ධාලෝක මාවතේ සුදර්ශී ශාලාවේදී එළි දකී. ප්‍රවීණ පරිවර්තක හේමසිරි පෙරේරා ඉංග්‍රීසි බසට පෙරළූ කෘතිය ජනගත කිරීමේ අවස්ථාවේදී එහි රස විමසන්නේ, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති සහ යාපනය විශ්ව විද්‍යාලයේ ආචාර්ය අනූෂා ශිවලිංගම් ය. […]Read More
කවි මුට්ටිවල පතුළ කූරු ගා දේශපාලන දංකුඩ හොයන්නට වුවමනා නැති තරමට කාලික දේශපාලන යථාර්ථය විමසා බලන හා ප්‍රශ්න කරන කාව්‍ය සංග්‍රහයක් කියවීමේ දුලබ අවස්ථාව ලදිමි. කවි කියවීම හා කියවා රස විඳීම මතු නොව ඉන් කම්පනය වී සමාජ සැහැසියාවන් ප්‍රශ්න කරන්නට පෙළඹෙන තරමේ භාවෝත්පාදනය වන කෘතියක් ලෙස හැඳින්විය හැකි “උරග විසංතියක කුරුලු බිත්තර” කෘතිය නිසායි ඒ. […]Read More
“තුහිනි පැන්සලත් චිත්‍ර පොතත් ගත්තා. එයා ලංකා සිතියම ඇන්දා. තව දිය ඇලි, ගස් වැල්, වෙහෙර විහාරත් ඇන්දා. චිත්රයේ මොකක්දෝ අඩුවක් තියෙනවා කියලා එයාට දැනුණා. එයා ජාතික කොඩියකුත් ඇන්දා. ඒත් තුහිනිගේ සිතට සතුටක් දැනුණේ නැහැ. තුහිනි පැන්සල පැත්තකින් තිබ්බා. චිත්‍ර පොතේ අලුත් පිටුවක් පෙරලුවා. පාට කූරු පෙට්ටිය අතට ගත්තා. රතුපාට කූරෙන් කුඹුරේ මඩ ගෑවුණු බණ්ඩා මාමාව […]Read More
ලංකා වතු සේවා සංගමයේ සියවැනි සංවත්සර සැමරුම පසුගියදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්වුණු අතර එහි දී මාධ්‍යවේදී සමන් සී. ලියනගේ විසින් ලියන ලද “සියවසක සියසවිය” ලාංකීය අරගල ඉතිහාසයේ CESU මං සලකුණු, නැමැති සංගමයේ ඉතිහාස ග්‍රන්ථය එළි දැක්විම සිදු විය. 1920 වසරේ ආරම්භකර ඇති ලංකා වතු සේවා සංගමය, වතු කාර්ය මණ්ඩල අයිතිවාසිකම් දිනා ගැනීමට […]Read More
හින්දු ශිව භක්තිකයන්ගේ වැදගත්ම පූජෝත්සව දිනය ලෙස සැළකෙන මහා ශිවරාත්‍රී දිනය ශිව සහ ශක්ති දේවතාවිය හෙවත් පාර්වතිය හමුවීමද සිහිපත් කරයි. හින්දු කැලැන්ඩරයට අනුව සෑම මසකම 13 වැනිදාව හෝ 14 වැනිදාව ශිව රාත්‍රියකි. එය “මස්කි ශිවරාත්‍රී” ලෙස හැඳින්වේ. හින්දු කැලැන්ඩරයට අනුව ෆල්ගුනා මාසයේ 13 වනදා හෝ 14 වෙනිදා එළඹෙන ශිව රාත්‍රී දිනය වසරකට වරක් සමරන මහා […]Read More
පසුගිය දා අසූ එක්වැනි ජන්ම දිනය සැමරූ කීර්තිධර නර්තන ශිල්පී පීටර් සූරසේනයන්ට උපහාරයක්ම වේවා. සොල්බරි සාමිවරයා ඉදිරිපෙළ අග්‍රේෂ ප්‍රභූ අසුන හිමි ව සිටියේ ය. ඔහු අබියස පිඨිකාව රංගාවතරණයට සූදානම් ය. ඒ ලංකාව බ්‍රිතාන්‍ය යටත් කොලනියක් ව තිබී ඩොමීනියන් වරම හිමි කර ගත් කාලය යි. කිරීටයට වග කියන ආණ්ඩුකාරවරයා වූයේ සොල්බරි සාමි ය. එදා නව හැවිරිදි […]Read More