බදුල්ල දිස්ත්‍රික්කයේ අති සුන්දරම නැරඹුම් මධ්‍යස්ථානය වන පළාත් පහක් එක්වර දැකිය හැකි බණ්ඩාරවෙල පොරෝගල නැරඹුම් මධ්‍යස්ථානය නැරඹීමට මේ වන විට දිනපතාම විශාල සංචාරක පිරිසක් පැමිනෙන අතර එසේ පැමිණෙන පිරිසට බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාව මගින් පහසුකම් රැසක් ලබාදීමටද මේ වන විට කටයුතු යොදා තිබේ. බණ්ඩාරවෙල නගරයේ සිට කිලෝමීටර් තුනක දුරකින් බණ්ඩාරවෙල මකුල්ඇල්ල මාර්ගයේ කිණිගම මහඋල්පොත ප්‍රදේශයේ මෙම […]Read More
ගන්නෝරුව වරාතැන්න ‘හක්කිඳ දූපත් සමූහය ආශ්රිත භූමිය ජෛව විවිධත්වයෙන් මෙන්ම ඓතිහාසික වටිනාකමින්ද අනූන ප්රදේශයකි. දූපත් විස්සකින් සමන්විත මෙම පරිසර කලාපයේ ඇති සුවිශේෂත්වය නිසාම එහි හෙක්ටයාර් 59.4 ක වපසරියකින් යුත් කොටසක් පාරිසරික ආරක්ෂක ප්‍රදේශයක් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය මගින් 2017 වසරේදී ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කර තිබේ.සුන්දර හෝර්ටන් තැන්නෙන් ආරම්භ වී ත්‍රිකුණාමලයෙන් මහ මුහුද සිපගන්නා මහවැලි […]Read More
සජීව චාමිකර, ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය කෘෂි රසායනික භාවිතය, වාසස්ථාන විනාශ කිරීම හා විසිතුරු මත්ස්‍ය කර්මාන්තය සඳහා ස්වාභාවික පරිසරයෙන් අල්ලා මිරිදිය මසුන් බහුල ව අපනයනය කිරීම යන ප්‍රධාන හේතු සාධක මත අද වන විට මෙරට මිරිදිය මත්ස්‍ය විශේෂ දැවැන්ත වඳවීමේ අනතුරකට මුහුණපා සිටී. 2020 වසරේ මිරිදිය මසුන් පිළිබඳ රතු දත්ත ලේඛනයට අනුව ලංකාවේ වාර්තා වන […]Read More
එලඹෙන වර්ෂාවේ ස්වභාවය ගැන තමා සිටින වට පිටාවෙහි සිදුවන සියුම් වෙනස්කම් නිරික්ෂණය කොට නිගමනවලට එලඹීමට පැරුණියෝ පුරුදු වී සිටියහ. ගස් වැල් තම වර්ගයා බෝ කිරීම උදෙසා විවිධ පියවර අනුගමනය කරයි. විශේෂයෙන් මල් පරාගණය සඳහා ගෙඩි නැවත බෝ වීම සඳහා අලූත් මුල් අතු රිකිලි එලඹෙන නියං කාල වලට හෝ වර්ෂාවට ඔරොත්තු දීම සඳහා සූදානම් කිරීමට ආදි […]Read More
මෙම ලිපි මාලාවේ පසුගිය සතියේ අපි විවිධ වර්ෂා වර්ග පිළිබඳ දේශීය විග්‍රහය ගැන කතා කළෙමු. මෙවර ඒ ඒ වර්ෂාවට අදාල විවිධ වැසි නිමිති පිළිබඳ දළ අවබෝධයක් ලබා ගනිමු. වර්ෂාව යනු එක් වරම සිදු වන ක්‍රියාවක් නොවේ. පරිසරයේ සිදු වන බොහෝ විපර්යාස වල අවසාන ප්‍රතිඵලය ලෙස හෝ අතුරු ප්‍රතිඵලයක් ලෙස වර්ෂාව ඇති විය හැක. මෙසේ සිදු […]Read More
මහේන් සූරි විසිනි ඕනෑම ගසකට හෝ පැළයකට හිරු එළියෙන් පසු වැදගත් ම සාධකය වන්නේ ජලයයි. ශාකයකට ජලය සැපයෙනා ක්‍රම කිහිපයකි. වර්ෂා ජලය භුගත ජලය ගංගා ඇලදොළ ජලය ඉන් ප්‍රධානය. කුඩා ශාකවලට මෙයින් ප්‍රධානම වන්නේ වර්ෂා ජලයයි. එම නිසා ගොවිතැනේදී වර්ෂාව ලැබෙන්නේ කුමන කාලවලද, කොපමණ ප්‍රමාණවලින් ද, ඊට අනුගත වී ගොවිතැන සාර්ථක කර ගන්නේ කෙසේද යන්න […]Read More
මස්කෙළිය ගාඩ්මෝර් වතුයායේ දඹේතැන්න කොටසේ විශාල සබුක්කු ගසක අඩි විස්සක පමණ ඉහළින්වූ දෙබළක කොටියෙකු සිරවී සිටින බවට නල්ලතන්නිය වනජීවි කාර්යාලයට පසුගිය 19 දින පෙරවරුවේ වතු අධිකාරිවරයා ගෙන් දුරකතන ඇමතුමක් ලැබුණේ රටපුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙමින් තිබියදීය.මන්දකට අසුවූ බරපතල තුවල ලත් කොටියා මන්ද කඩාගෙන එහි කොටසක්ද සමඟ ගසට නැග තිබුණේ ගල්මුල් වලින් පහරදී ඌට හිංසා කරන්නට […]Read More
කුරිකඩ්ඩුවාන් ජැටියට ළඟාවනවිට පෙරදින රැයෙහි දීර්ඝ ගමනේ වෙහෙස මදක් නිවා ගන්නට පුලුවන්ව තිබුණේ, යාපනය නගරයේ කල් ඇතිව වෙන්කොටගෙන තිබූ නවාතැනට ගොස් ලුණු මුසු වතුරෙන් සිත්සේ නා ගන්නට ලැබීම නිසාය. ගමන් සගයින් සියලු දෙනාටම වැඩි වෙහෙස මටය. දිනකට පෙර රට මැද කඳුකරයේ සිට කණ්ඩායමේ නියමු කැලුම්ගේ වට්ස්ඇප් උපදේශනයට අනුව පොදි ගසාගත් හරුබැස්සද ඇතිව බසයෙන් නුවර එන්නට […]Read More
නගර සාම්‍යතා බොහොමයක් ඉපිද ඇත්තේ යටත් විජිත ව පැවතීම හේතුවෙනි. ගාල්ලේදී හෝ කොළඹදී දැකිය හැකි ඇතැම් පැරණි හා රමණීය ගොඩනැගිල්ලක වන බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණ යැන්ගොනයේ ගොඩනැගිල්ලකද දකින්නට ලැබෙයි. එහෙත් නගරයේ ඇතැම් පෙදෙසක් හරහා ඇවිද යද්දී ගොඩනැගිලිවල දක්නට ලැබෙන්නේ චීන ආභාෂයයි. චීන මුහුණු හා සම මුහුණු මෙන්ම ශරීර ලක්ෂණ ඇති මියන්මාර වැසියන් අතර ඉන්දීය […]Read More
බිහිසුණු යුධ සමයේ කොටි සංවිධානයේ මරාගෙන මැරෙන ප්‍රහාර මෙහෙය වූ ප්රභාකරන්ගේ කොමාන්ඩෝ ඇණිය ලෙසද හැඳින් වූ සටන් කරුවෝ පිරිසක් වූහ. ඉහළ කොටි නායකයින්ගේ ආරක්ෂාවද භාර වූ හමුදාවට එරෙහිව සටන් කිරීමේදී වැදගත් අංශයක් ලෙස හඳුන්වා ගත් ඔවුන් ව්‍යවහාරයේදී කලු කොටි Black Tigers වූහ. දැන් ඒ දෙපා කලු කොටි ගැන අසන්නට නොලැබුණත් සිව් පා කලු කොටින් ගැන […]Read More