චාමින්ද බුලත්සිංහල ලොවම අඩපණ කළ කොරෝනා වෛරසය මෙරට ජන ජීවිතයටද දැඩි බලපෑම් එල්ල කර ඇත්තේ එදා වේල සරි කර ගෙන දිවි ගෙවන්නන්ගේ කුසට අහරක් හෝ සපයාගැනීමට ඉඩක් නොතබමිනි. සංචාරක කර්මාන්තය සිය ප්‍රධාන ආදායම් මාර්ගය කොට ගෙන දිවි ගෙවන දඹාන කොටබකිණිය ආදීවාසී ගම්මානයේ 450කට අධික පවුල් සංඛ්‍යාවක ජනයාට සිය ජීවන වෘත්තිය අහිමිවී ගොසිනි. මේ නිසාම තමන්ගේ හා […]Read More
සංස්කාරක
February 27, 2020
වැවේ මාලු අල්ලා පවුල රකින පවුලින්. ඔවුනොවුන් අභියස කඳුලු හෙලා, හව්හරණට කවුරුත් නැතිව අසරණව සිටියත් තම අත සෙවනැල්ල කරගෙන ජීවන යාත්‍රාව උඩුගංබලා පදවන වයස අවුරුදු 64ක මවකි ඇය. අවුරුදු 16ක පමණ කලක සිට එක්තැන්ව සිටින ස්වාමිපුරුෂයත් අවුරුදු 4ක සිට ඇවිදීමට නොහැකි (රනිල් සුරංග) පුතත්, එම පුතාගේ දියණියත් හොඳින් රැකබලාගෙන ඔරුවෙන් ගොස් මාලු අල්ලා විකුණා මෙම […]Read More