කතාව සහ ඡායාරූප ඉන්දික රොෂාන් ගරුසිංහ මයිකල් රුද්‍රිගෝ පියතුමා කතෝලික පුජකවරයෙකු විය. ඔහු බෞද්ධ දර්ශණය පිළිබඳව විද්වතෙකු විය. මාක්ස්වාදී දර්ශණිකයෙකි. ඉංග්‍රිසි ගුරුවරයෙකි. පරිසර වේදියෙකු මෙන්ම කවියෙකු විය. එතකින් නතර නොවුණු ඔහු ගොවි කම්කරුවන් ගේ අයිීන් වෙනුවෙන් සටන් කළ විප්ලවවාදියෙකු විය. සැබවින්ම ඔහු සංහිදියාව ගැන අපුරු පාඩම් රැසක් කියා දුන් දේව දරුවෙකි. තමන්ට ලැබුනු ප්‍රංශ විශ්ව […]Read More
කමාන්ඩෝ රෙජිමෙන්තුවට අවුරුදු හතලිහක් පිරීමට ඇත්තේ තවත් පැය ගණනක් පමණය.. දියතලාව ඇල්ල කඳවුරේ මෙරට කමාන්ඩෝ රෙජිමෙන්තුව පැල කර මුල් දවසේ සිට …..එය මල් හට ගන්නා ගසක් දක්වා වූ කාල පරාසයක එහි ගුණ සුවඳ දරාගත් මට අද ඇති සතුට මේ අකුරු අහුරක හංගන්නට අපහසුය මා දුකට සැපයට ඔරොත්තුදෙන ගල්ටික් මිනිසකු වූයේ කමාන්ඩෝ පුහුණුවෙනි…මා පමනක් නොවේ කමාන්ඩෝ […]Read More
වැවේ මාලු අල්ලා පවුල රකින පවුලින්. ඔවුනොවුන් අභියස කඳුලු හෙලා, හව්හරණට කවුරුත් නැතිව අසරණව සිටියත් තම අත සෙවනැල්ල කරගෙන ජීවන යාත්‍රාව උඩුගංබලා පදවන වයස අවුරුදු 64ක මවකි ඇය. අවුරුදු 16ක පමණ කලක සිට එක්තැන්ව සිටින ස්වාමිපුරුෂයත් අවුරුදු 4ක සිට ඇවිදීමට නොහැකි (රනිල් සුරංග) පුතත්, එම පුතාගේ දියණියත් හොඳින් රැකබලාගෙන ඔරුවෙන් ගොස් මාලු අල්ලා විකුණා මෙම […]Read More
හුදෙකලාවම තනිකමට අසළ හිඳින්නේ ය. සිය මියුරු පරිකල්පනය විෂයයෙහි උපන් උත්තුංග වියමන් ප්‍රාණ සමව සුරකිමින් හේ අතීතය මෙනෙහි කරන්නේ සංගීතය හා ප්‍රේමය එකම මගෙක පිය මැන තමන් කැටුව ආ අන්දම දකින්නේ ය. නිසඟ දිව්‍යමය ප්‍රතිභානය මිසෙක සප්ත ස්වර රැඟුම් හදාරන්නට කිසිම දිනෙක තත්පරයක හෝ අවස්ථාවක් නොලද වියපත් මුසල්මානුවා සිංහලයන්ගේ රස භාව පුබුදුවන්නට ගෙතූ චාරුලේඛන අල්ලාහ්ගේ […]Read More
“මෙම විස්මිත විශ්වයේ කොටසක් වීම ගැන මා මවිතයට පත් වන අතර මා අවදියෙන් තබන කුසගින්න ගැන මම ආඩම්බර වෙමි. මන්ද මිනිසාගේ කුස පිරී ඇති විට ඔහු නින්දට වැටේ. තොටිල්ලේ සිට මිනීවළ දක්වා ම ජීවිතය පාසලකි. එබැවින් අප ප්‍රශ්න ලෙස හඳුන්වන දේ පාඩම් ලෙස ගනී නම්, අපි ජීවිතය වෙනස් ලෙස දකිමු.” ආර්ජෙන්ටිනා ජන ගායක ෆකුන්ඩෝ කබ්රාල් […]Read More
අරණායක ප්‍රාදේශීය මාධ්‍යවෙිදී ගරුමුණි තිලකරත්න මිය ගිහින්. රෙකෝඩර්,හඬපට නැති කාලයේ මාධ්‍ය වාර්තාවක් සමිබන්ධයෙන් අධිකරණය හමුවට කැදවනු ලැබූ ඔහු ගැන මෙි තොරතුරු දන්නවාද??? බොහෝ දෙනෙකුට අරණායක ප්‍රාදේශීය මාධ්‍යවේදී ගරැමුණි තිලකරත්න යන නම හුරුපුරුදු නැතිවා විය හැක.එහෙත් ඒ නම ලංකාවෙි නීතිය සහ මාධ්‍ය ගැන උනන්දුවක් දක්වන සෑම පුද්ගලයෙකු විසින්ම දැනගත යුතු නමක් යැයි මම විශ්වාස කරමි.අධිකරණයට අපහාස […]Read More
අද්විතීය රංගධරයා ජයලත් මනෝරත්න ගැන පොරමඩුල්ල මධ්‍ය විද්‍යලයේ උගත් සමකාලීනයෙකුගේ මතක පොරමඩලෙන් විත් රඟමඩලෙන් බැස ගිය අපේ ගුරු තරුව…… “කන්ද උඩරට පුංචි සරසවිය” නමින් විරුදාවලිය ලද පොරමඩුල්ල මැදි මහ විදුහලෙන් රංගාවතරණය ට අත්පොත් තබා හෙළ නාට්‍ය වේදිකාව දික්විජය කළ යෝධයකු නිහඬවම වේදිකාවෙන් බැස ගොසිනි. ඔහුගේ බැස යාම අප විදුහල් මාතාවටත් එහි ආදි සිසුන් වූ අපටත් […]Read More
” සොමියට වරෙන් පුතා අගුළු දාල නෑ දොරේ අහපං රියල් කතා ගුණෙ අයියගෙ කාමරේ හිටපන් සයිඩ් එකෙන් වාඩි වෙලා සුමිතුරේ මස්කට් පැණි බූන්දි තියෙනව මගෙ කාමරේමේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ….”ඒ හැත්තෑව දශකයේ අග භාගයයි. සිංහල සිනමාවේ සහ සංගීතයේ ස්වර්ණමය යුගයයි. සමාජ, දේශපාලන සහ සංස්කෘතියේ හැරවුම් ලක්ෂයක ඇරඹුමයි. එතෙක් […]Read More