ජයසිරි පේදුරුආරච්චි කොරෝනා උවදුර ජාතික ව්‍යසනයක් බවට පත්වෙමින් තිබියදී ඩෙංගු රෝගය ද හිස ඔසවමින් ඇත්තේය. ඒ අතර කලක සිට මෙරට ප්‍රදේශ කීපයක ව්යාප්පතවෙමින් තිබූ වැලි මැසි උවදුර අද වන විට දකුණු වෙරළ තීරයේ ප්‍රදේශ රැසක ක්රමික ව්‍යාප්තියක් පෙන්නුම්කරන්නේ ඒ කෙරෙහි තිබූ ජනතා අවධානයේ ශීඝ්‍ර අඩුවක් ද පෙන්නුම්කරමිනි. මෙරට උතුර හා නැගෙනහිර ප්‍රදේශ තුලින් හඳුනාගත් මෙම […]Read More
ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උපකුලපති, මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර පසුගිය අප්‍රේල් අග භාගයේ ඉන්දියාව තුළ ඇරඹුණු කොවිඩ්-19 දෙවෙනි රැල්ල, තවදුරටත් මුළු මහත් ඉන්දියාව ම දරුණු ලෙස ගිලගනිමින් සිටින්නේය. ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛනවලට අනුව, පසුගිය මාර්තු 23 වැනි ඉරිදා වන විට ඉන්දියාවෙන් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ ගණන ලක්ෂ 265 ඉක්මවා ඇත්තේය. මාර්තු 23 වන […]Read More
රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙකෙහි සියලු පාසල් පරිශ්‍ර පවිත්‍ර කිරීමට පෙර ඒ සඳහා මැදිහත් වන අය වෙනුවෙන් මී උණ රෝගය සඳහා භාවිත කරන පෙති ලබා දීමට කටයුතු කර ඇතැයි සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පසු ගිය දා (06) පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ එදින (06) රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවති රත්නපුර දිස්ත්‍රික් […]Read More
ජාතික ලේ බැංකුවේ රත්නපුර මහ රෝහල් ශාඛාව වෙත හදිසි අවශ්‍යතාව සළකා රුධිරය පරිත්‍යාග කිරීමේ කඳවුරක් මැයි මස 10 වෙනිදා උදෑසන 10 සිට සවස 03 දක්වා පැවැත්වෙන බව බලංගොඩ කල්තොට බුදුගල රාජමහා විහාරස්ථානය නිවේදනය කරයි. විහාරවාසී බුදුගල සෝමරතන හිමි පවසන්නේ බුදුගල තරුණ බෞද්ධ සංගමය සහ සූර්ය මහාරාජ දහම් පාසල පස්වෙනි වරට සංවිධානය කරන ලේ දන්දීමේ කඳවුර […]Read More
ගෝලීය වසංගතයක් වී ඇති නව කොරෝනා හෙවත් කොවිඩ්-19 වෛරසයට එරෙහිව මිහිතලයම සටන් වදින අතර හන්ටා (hanta) නමැති තවත් වෛරසයක් ආසාධනය වීමෙන් බස් රථයකදී චීන ජාතිකයෙකු මරණයට පත් වූ වග ඇතැම් වෙඩ් අඩවි සහ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමට ක්‍රියා කළ පුද්ගලයන් අද (24) දක්නට ලැබුණා. ජන ජීවිතය බරපතල ව්‍යසනයකට ලක්ව තිබියදී දැඩි මානසික වෙහෙසකර බවකින් […]Read More
ප්‍රංශ රජයේ මෙහෙයවීම යටතේ සිදුකළ අධ්‍යනයක ප්‍රථිඵල ලෙස කොවිඩ් 19 වෛරසය ආසාධනය වූ රෝගීන්ට මැලේරියා නාශක ඔසුවක් වන Hydroxychloroquine සහ Azithromycin ඔසු සංයෝගය සතුටුදායක ප්‍රථිඵල අත්කර දී ඇති බව techstartup.com වෙබ් අඩවිය සඳහන් කරනවා. මෙම වෙබ් අඩවිය පසුගිය බදාදා (18) මේ සම්බන්ධව මුල්ම හෙළිදරව් කිරීම සිදුකරමින් පර්යේෂණයේ සාරථකත්වය පිළිබඳ මුල්ම ඉඟිය පළකර තිබූ අතර, අද […]Read More
බොඩිගාඩ්ල තියාගෙන ඉන්නෙ ලොක්කො. බොඩිගාඩ්ලගෙ වගකීම ලොක්කන්ව සතුරන්ගෙන් රැකගැනීම. ඇහැට පේන බොඩිගාඩ්ල ඉන්නෙ ලොක්කන්ට විතරක් වුණාට, ලොක්කො සොක්කො හැමෝටම ඇහැට නොපෙනෙන බොඩිගාඩ්ල ජාතියක් ඉන්නව. අද කතාව ඒ කට්ටිය ගැන… වෛද්‍ය බී. එම්. සී දසනායකගෙන් සුව හමුව (මේ දවස්වල තියෙන කොරෝනා ප්‍රශ්නෙත් එක්ක, මේ ගැන ටිකක් මතක් කරන එක හොඳයි කියල හිතුණ) මං මේ කියන බොඩිගාඩ්ල […]Read More
කොරෝනා වෛරසයෙන් වැඩිම අවධානමක් ඇත්තේ ගැබිණි මව්වරුන්, ළදරුවන් හා ප්‍රතිශක්තිය අවම මට්ටමකට පත් කරන රෝග වලට ගොදුරු වූවන් බව මහනුවර ජාතික රෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දුෂ්‍යන්ත මැදගෙදර මහතා පවසයි.වකුගඩු, අක්මා, පිළිකා, දියවැඩියා, පෙනහළු රෝගීන් මෙන්ම අවයව බද්ධ කළ රෝගීන්ද මෙම අවධානම් කණ්ඩායමට ඇතුළත් වන බව ඒ මහතා කීය. එමනිසා එවැනි රෝගවලින් පෙලෙන ජනයා […]Read More
මෙම ලිපිය පළවනවිට ලංකාව තුළ කොරෝනා වැළඳුන පළමු රෝගියා සොයා ගෙන තිබෙනවා. ඇය චීන කාන්තාවක් බවයි සඳහන් වෙන්නේ. නව මාරාන්තික කොරෝනා වෛරසය යටත් පිරිසෙයින් රටවල් 14කින් පමණ මේ වනවිට වාර්තා වෙනවා. 27 සඳුදා දිනයේ තහවුරු කළ ආසාධිත රෝගීන් ගණන 2794ක් වනවිට ලොව වටා වෛද්‍ය සුපරීක්ෂණය යටතේ පසුවන පිරිස දහස් ගණනක්. නවතම වාර්තාවන්ට අනුව මරණයට පත් […]Read More
කොරෝනා කියන කොට ගොඩක් ජාති මතක් වුණත්, මේ දවස් වල අහන්න ලැබෙන කොරෝනා එකට නම් කාටත් බය හිතිල තියෙන්නෙ… ගිය අවුරුද්දෙ දෙසැම්බර් අන්තිමේදි විතර චීනයෙ වුහාන් වල අසාධ්‍ය වෙන්න පුලුවන් ශ්වසන ආසාදනයක් පැතිරෙන්න පටන් ගත්තට පස්සෙ තමයි, මේ ගැන සෞඛ්‍ය බලධාරීන්ගෙ අවධානය යොමු වුණේ. කොහොමහරි, මේ ජනවාරි 7 වෙනිද චීන වෛද්‍යවරුන් විසින් මේ ශ්වසන ආසාදනයට […]Read More