“ලංකාවේ විශ්ව විද්‍යාල උපකුලපතිවරුන්ගේ කමිටුවේ සභාපති සහ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර” කොවිඩ්-19 වසංගතය හමුවේ 2020 ඔක්තෝබර් මස පැවැත්වුණු අ.පො.ස (උසස් පෙළ) විභාගයේ ප්‍රතිඵල පසුගිය මැයි 4 වැනි දින නිකුත් වූ අතර පැරණි හා නව නිර්දේශ යටතේ පෙනී සිටි 301771ක් අතුරින් 194297 දෙනෙකු විශ්ව විද්‍යාලවලට ඇතුළු වීමට අවශ්‍ය අවම සුදුසුකම් සපුරා […]Read More
ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ අභාවයෙන් පසු පොදුජන පෙරමුණේ නාම යෝජනා ලැයිස්තුවේ පුරප්පාඩු වූ අපේක්ෂක ධූරයට නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්ව සිටින්නේ තොණ්ඩමන් මහතාගේ පුත් ජීවන් තොණ්ඩමන්ය. බැරිස්ටර් නීතිවේදියෙක් වන විසිහය හැවිරිදි ජීවන් තොණ්ඩමන් මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ. ඔබේ පියා වසර 25 ක කාලයක් මහජන නියෝජිතයෙකු ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරමින් වතුකරයේ ජනතාවට නායකත්වය දුන් […]Read More
පසුගිය දිනවල ලංකාවේ මාධ්‍ය හැසිරීම ආන්දෝලනාත්මක වූයේ පුරවැසියාගේ පුද්ගලිකත්වය නොතකා ක්‍රියාකරන බවට විවේචනවලට භාජනය වන්නට ඒවාට සිදු විය. වසංගත සමයේ හෙළිදරව් කිරීම්වලදී පිළිපැදිය යුතු නිර්ණායක මාධ්‍යයට පෙන්වා දෙන්නට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාද ක්‍රියා කළේය. මහජනයාට තොරතුරු දැනුම් දීම සඳහා බව පවසමින් තමන් රිසි සේ හැසිරීමේ ඉඩ මාධ්‍යයට තිබෙනවාද යන්න අප සංවාදයට භාජනය කළේ එම සන්දර්භය […]Read More
ශ්‍රී ලංකා මහබැංකුවේ පුරෝකතනයන්ට අනුව කොරෝනා ව්‍යසනය හේතුවෙන් රටේ ආර්ථීන වර්ධන වේගය මෙම වසරේ පළමු කාර්තුවේ සෘණ අගයක් ගැනීමට හැකියාවක් පවතියි. අනෙත් අතට විදේශ විනිමය රට තුළට ගෙනෙන ව්‍යාපාර ඇනහිටීම හේතුවෙන් ඩොලරයේ අගය රුපියල් 200ද පසුකර ඇත. රටේ කර්මාන්ත අංශය, සේවා අංශය මෙන්ම කෘෂිකාර්මික අංශයද ඉතා දැඩි බිඳවැටීමකට ලක්ව තිබේ. එවැනි සංදර්භයක් තුළ කොරෝනා වෛරසයෙන් […]Read More
හුදෙකලාවම තනිකමට අසළ හිඳින්නේ ය. සිය මියුරු පරිකල්පනය විෂයයෙහි උපන් උත්තුංග වියමන් ප්‍රාණ සමව සුරකිමින් හේ අතීතය මෙනෙහි කරන්නේ සංගීතය හා ප්‍රේමය එකම මගෙක පිය මැන තමන් කැටුව ආ අන්දම දකින්නේ ය. නිසඟ දිව්‍යමය ප්‍රතිභානය මිසෙක සප්ත ස්වර රැඟුම් හදාරන්නට කිසිම දිනෙක තත්පරයක හෝ අවස්ථාවක් නොලද වියපත් මුසල්මානුවා සිංහලයන්ගේ රස භාව පුබුදුවන්නට ගෙතූ චාරුලේඛන අල්ලාහ්ගේ […]Read More
මගේ මතය එච්චර වැදගත් නැහැ. හැබැයි ඇත්ත, අපිට අලුත් බඩු ඕනෙ කරනවා. ඒකත් අර පොල් සම්බෝල තියරිය වගේම තමයි. ගෑනියෙකුගෙ මුහුණ, හිනාව, බැල්ම ආදී දේවල් බොහෝ දෙනා සඳට උපමා කරනවා. තව තව බොහොමයක් දේවල්වලට උපමා කරනවා. ඔය සේරම අස්සෙ රුවන් බන්දුජීව ලියනව ‘ඒකි මාරම ලස්සනයි බං පාට පාටින් සාරි ඇන්දම – කංසා කූරක් ඇද්දා වාගෙයි […]Read More