ශ්‍රී ලාංකීය ජන විවිධත්වය පෝෂණය කළ සුවිශේෂ අනන්‍යතාවකට හිමිකම් කියන තෙළිඟු ජනතාව, මේ වන විට සිය අනන්‍යතාව රැක ගැනීමේ බරපතළ අර්බුදයකට මුහුණ පා සිටිති. අනිත් අතට පොදු සමාජයට එක්ව ඉදිරියට යෑමේ මාවතද ඔවුන්ට විවර වී නැත. මේ ඔවුන්ගේ වත්මන් ජීවිතවල පිළිබිඹුවකි. ලක්මාල් කේ. බදුගේ “මේ නිමිති පොත කියන්නේ අපිට පරම්පරාවෙන් ලැබුණ උරුමයක්, මේකෙ තමයි අපේ […]Read More
දශක දෙක තුනකට ඉහත යොවුනන්ව සිටි අප මාක් ට්වේන් නමැති අපරදිග ලේඛකයාගේ ටොම් සෝයර් කෘතිය ඉංග්‍රිසි බසින් කියවා ගත නොහැකිව එබඳු කෘතිවල සිංහල පරිවර්තන ද කුලසේන ෆොන්සේකා ලියූ කල්ලන්දූවේ මුතු කොල්ලය වැනි සිංහල යොවුන් නවකතා ද කියවා ඉමහත්ව සතුටු වීමු. එකලද ඒවා අයත් සාහිත්‍ය ශානරයට කීවේ යොවුන් නවකතා කියා ය. නමුත් මෙකල මෙන්ම එකලද ළමා […]Read More
ලේඛක පස්සර සුනිල් ශාන්තයන්ගේ තිත්ත කහට නවකතාව ෆ්ලේවර් ඔෆ් ස්ලේවරී (වහල් බවේ රස) නමින් ඉංග්‍රිසි බසට පරිවර්තනය ව පෙබරවාරි 17 වැනිදා බෞද්ධාලෝක මාවතේ සුදර්ශී ශාලාවේදී එළි දකී. ප්‍රවීණ පරිවර්තක හේමසිරි පෙරේරා ඉංග්‍රීසි බසට පෙරළූ කෘතිය ජනගත කිරීමේ අවස්ථාවේදී එහි රස විමසන්නේ, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති සහ යාපනය විශ්ව විද්‍යාලයේ ආචාර්ය අනූෂා ශිවලිංගම් ය. […]Read More
කවි මුට්ටිවල පතුළ කූරු ගා දේශපාලන දංකුඩ හොයන්නට වුවමනා නැති තරමට කාලික දේශපාලන යථාර්ථය විමසා බලන හා ප්‍රශ්න කරන කාව්‍ය සංග්‍රහයක් කියවීමේ දුලබ අවස්ථාව ලදිමි. කවි කියවීම හා කියවා රස විඳීම මතු නොව ඉන් කම්පනය වී සමාජ සැහැසියාවන් ප්‍රශ්න කරන්නට පෙළඹෙන තරමේ භාවෝත්පාදනය වන කෘතියක් ලෙස හැඳින්විය හැකි “උරග විසංතියක කුරුලු බිත්තර” කෘතිය නිසායි ඒ. […]Read More
ලක්මාල් බදුගේ ත්‍රිකුණාමලයේ ශාන්ත පේදුරු කොටුව කදු මුදුනතෙහි පිහිටි කෝණේෂ්වරම් දෙවොල මෙරට හින්දු භක්තිකයන්ගේ මෙන්ම සෙසු ජනයාගේද නොමද ගෞරවයට පාත්රවු අතිශය පුජනිය ස්ථානයකි. අනුහස් සහිත කෝවිලක් ලෙස සැලකෙන මෙම ස්ථානයට ලොව නන්දෙසින් පැමිණෙන බැතිමතුන් අතර විශාල ප්‍රමාණයක් සිටිනුයේ දරුවෙකු බලාපොරොත්තුව සිට දරුවකු නොලැබුණ මව්පියන් විම විශේෂත්වයකි. මුහුදු මට්ටමේ සිට අඩි 150 ක් පමණ උසින් පිහිටි […]Read More
ලක්මාල් බදුගේ ත්‍රිකුණාමලය නගරයේ සිට නිලාවෙලි දෙසට ගමන් කෙරෙන මාර්ගයේ විජිතපුර මංසංධියේ මුහුදු වෙරළට මායිම්ව කලුගලින් නිර්මිත දර්ශණීය දෙව්මැදුරකි. ප්‍රදේශයේ කා අතරත් “ගල් පල්ලිය” යැයි ප්‍රසිද්ධ මෙම දෙව්මැදුර දේව මාතාවගේ ග්වාඩලුපේ දර්ශණය වෙනුවෙන් මෙරටදි ඉදිවු පළමු දෙව් මැදුර බව බොහෝ අය නොදනිති. එය මෙරට කතෝලිකයන්ගේ නොමද ගෞරවයට හා වන්දනාවට පාත්රවු දේවස්ථානයක් බව නොරහසකි. ස්පාඤ්ඤ බස […]Read More
ජයසිරි පේදුරුආරච්චි කොරෝනා උවදුර ජාතික ව්‍යසනයක් බවට පත්වෙමින් තිබියදී ඩෙංගු රෝගය ද හිස ඔසවමින් ඇත්තේය. ඒ අතර කලක සිට මෙරට ප්‍රදේශ කීපයක ව්යාප්පතවෙමින් තිබූ වැලි මැසි උවදුර අද වන විට දකුණු වෙරළ තීරයේ ප්‍රදේශ රැසක ක්රමික ව්‍යාප්තියක් පෙන්නුම්කරන්නේ ඒ කෙරෙහි තිබූ ජනතා අවධානයේ ශීඝ්‍ර අඩුවක් ද පෙන්නුම්කරමිනි. මෙරට උතුර හා නැගෙනහිර ප්‍රදේශ තුලින් හඳුනාගත් මෙම […]Read More
“තුහිනි පැන්සලත් චිත්‍ර පොතත් ගත්තා. එයා ලංකා සිතියම ඇන්දා. තව දිය ඇලි, ගස් වැල්, වෙහෙර විහාරත් ඇන්දා. චිත්රයේ මොකක්දෝ අඩුවක් තියෙනවා කියලා එයාට දැනුණා. එයා ජාතික කොඩියකුත් ඇන්දා. ඒත් තුහිනිගේ සිතට සතුටක් දැනුණේ නැහැ. තුහිනි පැන්සල පැත්තකින් තිබ්බා. චිත්‍ර පොතේ අලුත් පිටුවක් පෙරලුවා. පාට කූරු පෙට්ටිය අතට ගත්තා. රතුපාට කූරෙන් කුඹුරේ මඩ ගෑවුණු බණ්ඩා මාමාව […]Read More
“ලංකාවේ විශ්ව විද්‍යාල උපකුලපතිවරුන්ගේ කමිටුවේ සභාපති සහ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර” කොවිඩ්-19 වසංගතය හමුවේ 2020 ඔක්තෝබර් මස පැවැත්වුණු අ.පො.ස (උසස් පෙළ) විභාගයේ ප්‍රතිඵල පසුගිය මැයි 4 වැනි දින නිකුත් වූ අතර පැරණි හා නව නිර්දේශ යටතේ පෙනී සිටි 301771ක් අතුරින් 194297 දෙනෙකු විශ්ව විද්‍යාලවලට ඇතුළු වීමට අවශ්‍ය අවම සුදුසුකම් සපුරා […]Read More
ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උපකුලපති, මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර පසුගිය අප්‍රේල් අග භාගයේ ඉන්දියාව තුළ ඇරඹුණු කොවිඩ්-19 දෙවෙනි රැල්ල, තවදුරටත් මුළු මහත් ඉන්දියාව ම දරුණු ලෙස ගිලගනිමින් සිටින්නේය. ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛනවලට අනුව, පසුගිය මාර්තු 23 වැනි ඉරිදා වන විට ඉන්දියාවෙන් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ ගණන ලක්ෂ 265 ඉක්මවා ඇත්තේය. මාර්තු 23 වන […]Read More