සුනේත්‍රා කුමාරි විසිනි ගෝලීය වශයෙන් වර්තමානය තුළ දැවැන්ත බලශක්ති අර්බුධයක් නිර්මාණය වී ඇති බව අප සැවොම දන්නා කරුණකි. ඊට සාපේක්ෂව වර්තමානයේ පමණක් නොව අනාගතයේ විශාල පරිසර අර්බුධයක් නිර්මාණය වනු ඇති බවටයි පරිසරවේදීන් අනාවැකි පළකර ඇත්තේ. ඊට ප්‍රතිචාර ලෙස ගෝලීය වශයෙන් පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි යොමු වීමේ අවශ්‍යතාව ඔවුන් පෙන්වා දී ඇත. නමුත් තවමත් ප්‍රමාණවත් නොවන පුනර්ජනනීය […]Read More
නිමල් කොළඹිස්ස – මහනුවර ඉදිරි ආහාර අවශ්‍යතාවයට මුහුණදීම සඳහා දිවයිනේ සෑම විහාරස්ථානයක් ආශ්‍රිතව වගා වැඩසටහන් දියත් කොට ඇතැයි මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියෝ පවසති. කෘෂිකාර්මික ගැටලු හමුවේ ආහාර අර්බුදයකට මුහුණදීම සඳහා විහාරස්ථාන ආදර්ශයක් බවට පත් කරන බව මහා නායක හිමියන් සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සුරැකීම සඳහා වූ විශ්ව විද්‍යාල […]Read More
සම්පත් ජයලාල් – නුවරඑළිය ගොඩක් වෙලාවට අපිව ඒ. ජී. ඒ. මහත්තයාගේ නිල නිවසේ වැඩට ගන්නවා. එතන තියෙන හැම වැඩක්ම කරන්න ඕනේ. ඉවුම් පිහුම්, වතු පිටි වැඩ වගේම යට ඇඳුම් පවා සෝදන්න දෙනවා. සපත්තු පොලිෂ් කරන්න ඕනේ. ඒ වගේම ඇඳුම් අන්දන්න විතරක් නෙමෙයි සමහර වෙලාවල් වල ඔළුව, ඇගපත මසාජ් කරන්නත් වෙනවා. වැඩ කර කර ඉන්න වෙලාවට […]Read More
2022 මැයි 23 වන දින අධිකරණ අමාත්‍යවරයා විසින් 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සදහා පනත් කෙටුම්පතක් කැබිනම් මණ්ඩලය වෙත ඉදිරිපත් කල බවත් එම කෙටුම්පත සියලූම මන්ත්‍රීවරුන් වෙත යොමුකර අදහස් ලබාගැනීමෙන් අනතුරුව සංශෝධිත කෙටුම්පත ලබන සදුදා (මැයි 30 වනදා) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවටත් ජනමාධ්‍ය ඔස්සේ රජය විසින් ප්‍රකාශ කරන ලදී. මේ අතර 23 වන දා […]Read More
නිමල් කොළඹිස්ස – මහනුවර භාවිත කොට අවසන් වූ පසු පැළ කළ හැකි පරිසර හිතකාමී පෑනක් නිපදවීමට මහනුවර ව්‍යවසායකයෙකු සමත්වී ඇත. පාසල් පද්ධතිය තුළ පමණක් භාවිතයෙන් පසු පෑන් කිලෝග්රූම් හත්ලක්ෂ පනස්නම දහසක් වසරකට පරිසරයට මුදා හැරේ. ඉන් සිදුවන පරිසර හානිය අවම කිරීම අරමුණු කර ගනිමින් මෙම නව පෑන නිපදවා ඇත. පරිසර හිතකාමී අමුද්‍රව්‍ය යොදා සකස් කර ඇති […]Read More
නිමල් කොළඹිස්ස – මහනුවර මහනුවර දිස්ත්‍රිකයට අර්තාපල් වගාව හදුන්වාදීමේ නව නියමු ව්‍යාපෘතියක් මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කර තිබෙන බව මධ්‍යම පළාත් කෘෂිකර්ම අධ්යක්ෂ රණතුංග බණ්ඩාර මහතා පවසයි. නුවරඑළිය, යාපනය වැනි ප්‍රදේශවල සීමාවී තිබෙන අර්තාපල් වගාව මහනුවරට හදුන්වාදීම නිමිත්තෙන් අදියර කිහිපයක් යටතේ දියත් කළ මෙම නියමු ව්‍යාපෘතිය සාර්ථකත්වයට පත්ව ඇති බව ද ඔහු තවදුරටත් […]Read More
ශ්‍රීන් සරූර් අලුතෙන් පත් වූ අගමැති ලෙස රනිල් සිය පළමු සම්මුඛ සාකච්ඡාවේදී ගෝඨගෝගම ආරක්ෂා කරන බව පැවසූ අතර හමුදාපති ශවේන්ද්‍ර ප්‍රකාශ කළේ විරෝධතාවයන් ප්‍රචන්ණ්ඩ නොවුණහොත් තව දුරටත් ඒවා පවත්වාගෙන යා හැකි බවයි. මේ සියල්ල අතරතුර රාජපක්ෂ ප්රමුඛ ආණ්ඩුව එය බිඳ දැමීමට උපරිම උත්සාහයක් ගත්තේය. ඔවුන් ඒ සඳහා විවිධ උපක්‍රම භාවිතා කළ අතර ඔවුන් අවසාන වශයෙන් […]Read More
හාත්පස විනිවිදිය නොහැකි ඝන අඳුරය. අපේ පෙරගමන්කරුවන් තවමත් අලියාවත්ත ඉස්කෝලය අසළට ළ`ගාව නැතිවා සේය. ඈතින් අප ආ ම`ග ඔස්සේම චලනය වන කුඩා ආලෝක පුංජයකි. මෙතැන් සිට යා යුතු පාර සොයාගැනීම උගහට හෙයින් නතරව සිටිමු. මොනරාගල තෙනගල්ලන්ද මාර්ගයෙන් හැරී මාත් මිතුරාත් සැතපුම් දෙකක පමණ දුරක් පයින්ම පැමිණ හමාරය. අලියාවත්ත අක්කර අට ගමට යන මෙ`ගහි අසීරුම අර්ධය […]Read More
දිනේෂ් ප්‍රියනාත් චන්ද්‍රපාල පානම නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රීක්කයට අයත් පානම, ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත්ය. නැගෙනහිර වෙරළ තීරයේ අවසන් ගම්මානය පානම වන අතර කොළඹ සිට දිවෙන ඒ 98 මාර්ගය අවසන් වන්නේද පානමිණි. දකුණින් කුමණ අභය භූමියෙන්, නැගෙනහිරින් මුහුදින් සහ උතුරින් පානම කළපුවෙන් වටවූ පානම හුදකලා වූ ගම්මානයකි. පානමට ලගම ඇති නගරය පොතුවිල් වන අතර […]Read More
ළහිරු සඳරුවන් ශ්‍රි ලංකාවේ ආදිවාසි ජනයා මෙරට මුල් උරුමක්කාරයන් ලෙස හඳුන්වනු ලැබුවද, වර්ථමානයේ ඔවුන්ට අත්ව ඇති ඉරණම ඉතා කණගාටුදායකය. මෙය ඔවුන්ට අත්ව ඇති ඉරණමද නැතිනමි අත්කර දි ඇති ඉරණමද යන්න වෙනම සාකචිජා කළ යුතුව ඇත. සියවස් ගණනාවක් මේ පොළවේ තම අනන්‍යතාව ආරක්ෂා කරගනිමින් අභියෝගාත්මක ගමනක් පැමිණි ඔවුන් අද වනවිට කැලයටත් නැති ගමටත් නැති ආන්තික ජනකොටසක් […]Read More