මහනුවර දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 15 දෙනෙකුට පමණ කොවිඩ් ආසාදනය වී තිබෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ මහනුවර දිස්ත්‍රික් සභාපති අසංක රාජපක්ෂ මහතා පවසයි.මේවන විට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල රජයේ සෞඛ්‍ය අංශ සතුව නොමැති වීම නිසා කොවිඩ් ආසාදිත රෝගීන් හඳුනා ගැනීමේ පරීක්ෂණ සිදු කිරීම ගැටලුවක් වී ඇතැයිද ඒ මහතා කීය. පවතින තත්ත්වය තුළ රැපිඩ් ඇන්ටිජන් […]Read More
නිදහස් සැමරුම් දින මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් 18000 කට කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම නගරයේ පාසල් 05 කදී ඊයේ (04) ක්‍රියාත්මක විය. මහනුවර පාසල් වෛද්‍ය ඒකකයේ සංවිධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ මෙහෙයවීමෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ බව මහනුවර ප්‍රාදේශීය වසංගතවේදඥ පසන් ජයසිංහ මහතා කීය. මහනුවර උසස් බාලිකා,ත්‍රිත්ව,මහාමායා,පුෂ්පදාන සහ ශාන්ත අන්තෝනි බාලිකාව යන […]Read More
විදේශ ගතව සිට පැමිණෙන පිරිස් නිරෝධායනයට සහ පී.සී.ආර් පරීක්ෂණ වලට යොමු කිරීමේදී මුදල් ගසා කෑම් සිදුවන බවට හෙළිවූ තොරතුරු වල සත්‍යතාවක් තිබෙන බවත් එම වැරදි නිවැරදි කිරීමට අවශ්‍යය පියවර කඩිනමින් ගත් බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාද මේ සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නා ලෙස උපදෙස් ලබාදුන් බවත් යම් වරදක් කවුරුන් හෝ […]Read More
කොවිඩ් නිරෝධායන නීති රීති අනුගමනය කරන ලෙස සාමාන්‍ය ජනතාවට නිතර දැනුම් දෙන සෞඛ්‍ය බළධාරින් එම නීති රීති උල්ලංඝණය කරමින් කොවිඩ් ආසාදිත මෘතදේහයක් මහනුවර සිට මතුගමට රැගෙන යාම සඳහා අවසර දුන් පුවතක් මහනුවර ජාතික රෝහලින් වාර්තා වෙයි. මෙලෙස මහනුවර ජාතික රෝහලේ සිට කොළඹ මතුගම දක්වා මෙලෙස රැගෙන යාමට අවසර ලබා දී ඇත්තේ පසුගියදා නිමාවට පත්වූ ඇසළ […]Read More
කුමාර බුලත්සිංහල – ගිරාඳුරුකෝට්ටේ කොවිඩ් වසංගතය දුරලීම සඳහා ගිරාඳුරුකෝටටේ සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසයේ පළමුවර සයිනෝෆාම් එන්නත ලබාදුන් අය සඳහා දෙවන එන්නත් මාත්‍රාව ලබාදීම අද (02)දිනට යොදා ගෙන තිබුනත් අනපේක්ෂිත ලෙස ජනතාව රැස්වීම නිසා එන්නත් විදීම තාවකාලිකව අත්හැර දැමීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා විසින් කටයුතු කරන ලදී. පසුගිය අගෝස්තු මස 26 සහ 27 යන දෙදින තුල එන්නතේ පළමු […]Read More
උපස්ථායකයන් කැඳවා ගෙන එන්නැයි කියා රෝහල්වලට භාර ගැනීම ප්‍රතික්ෂේප කරයි. රාජගිරිය ප්‍රදේශයේ පවත්වා ගෙන යනු ලබන වැඩිහිටි නිවාසයක වෙසෙන වැඩිහිටියන් සිව් දෙනෙකු කොවිඩ් ආසාදනය වී ඇති අතර ඔවුන්ගෙන් අසාධ්‍ය දෙදෙනෙකු රෝහල් ගත කිරීමට නොහැකිව සිටින බව වාර්තා වේ. මෙම වැඩිහිටියන් කාත් කවුරුවත් නොමැති පිරිසක් වන අතර අදාල නිවාසයේ දීර්ඝ කාලයක් තිස්සේ රැකවරණය ලබන විවිධ අසනීපවලින් […]Read More
මහනුවර කතරගම දේවාල පෙරහරට සම්බන්ධ වූ කලාකරුවන් 76 දෙනෙකු අහඹු ලෙස අන්ටිජන් පරීක්ෂාවකට ලක් කිරීමෙන් පසු ඉන් 45 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙන බව අනාවරණය වී තිබේ. පෙරහර මංග්‍යය නිමවීමෙන් පසු ඊයේ (21) සිදුකළ මෙම ඇන්ටිජන් පරීක්ෂාවෙන් පසු කොවිඩ් වෛරය ශරීරගතව තිබෙන බවට හඳුනාගත් පිරිස පෙරහර කටයුතු වලින් ඉවත් කිරීමට සංවිධායකයෝ පියවර ගෙන ඇත. […]Read More
“අද උදෑසන මීගහකිවුල රෝහලේ සිදු කළ ඇන්ටිජන් පරීක්ෂණ 12කින් 10ක්ම පොසිටිව් වී ඇති බව” පවසන බදුල්ල මහ රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ පරිස්සම් වන්නැයි ජනතාවට වැඳ ආයාචනා කරන බව මාධ්‍ය වෙත පැවසුවේය. මේ වනවිට බදුල්ල මෙන්ම මොනරාගල දිස්ත්‍රික්කයේද රෝගීන් හමුවීම ඉහළ ගොස් ඇති අතර, පැතිරීම වේගවත් වීම මෙන්ම, සාම්පලවල දක්නට ලැබෙන වෛරස් ගහණය ඉහළ අගයක් ගැනීමෙන් […]Read More
දැනට ක්‍රියාත්මක කොවිඩ්-19 ට එරෙහි එන්නත්කරණ ක්‍රියාදාමය මෙයාකාරයට ම පවත්වාගත හැකි වුවහොත් ලබන සැප්තැම්බර් මාසය වන විට රට සම්පූර්ණයෙන් ම විවෘත කළ හැකි වනු ඇතැයි අනාවැකි පළවන්නේය. අනපේක්ෂිත ලෙස බරපතළ තත්ත්වයක් උද්ගත නොවුණහොත් සැප්තැම්බරය වන විට රට විවෘත කළ හැකි වනු ඇතැයි අනාවැකි පළවන්නේය. මුලදී යම් යම් අඩුපාඩු හා දුර්වලතා දක්නට ලැබුණද මෙරට එන්නත්කරණ ක්‍රියාවලිය […]Read More
මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය පුද්ගලයෙකුගේ පී.සී.ආර් වාර්තාව ලැබීමට පෙර මළ සිරුරු ඥාතීන්ට බාරදී තිබියදී අදාළ වාර්තාව අනුව ඔහුට කොවිඩ් ආසාදිත බව තහවුරු වීම නිසා මළ සිරුර නිවසේ සිට යළි රෝහලට රැගෙන ඒමේ පුවතක් වාර්තාවෙයි. මහනුවර සිරිමල්වත්තේ පදිංචි 69 හැවිරිදි අදාළ පුද්ගලයා පසුගිය 13 දින මරණයට පත්ව තිබේ.මරණයට හේතුව හෘදයාබාධයක් බවට වෛද්‍ය වාර්තාව […]Read More