ගොවිතැන සඳහා කාල නිර්ණයේදී වසරේ එලඹෙන කාලය විවිධ කරුණු හේතු කොට ගෙන කොටස් වලට බෙදේ. 1 සූර්ය්යා මූලික කරගෙන වසරේ කුමන මාසයේ වගා කල යුතුද? 2 චන්ද්‍රයාගේ තිථිය මූලික කරගෙන මාසයේ කිනම් කරණයට අනුව වගා කල යුතුද? 3 &Read More
එලඹෙන වර්ෂාවේ ස්වභාවය ගැන තමා සිටින වට පිටාවෙහි සිදුවන සියුම් වෙනස්කම් නිරික්ෂණය කොට නිගමනවලට එලඹීමට පැරුණියෝ පුරුදු වී සිටියහ. ගස් වැල් තම වර්ගයා බෝ කිරීම උදෙසා විවිධ පියවර අනුගමනය කරයි. විශේෂයෙන් මල් පරාගණය සඳහා ගෙඩි නැවත බෝ වීම සඳහා අලූත් මුල් අතු රිකිලි එලඹෙන නියං කාල වලට හෝ වර්ෂාවට ඔරොත්තු දීම සඳහා සූදානම් කිරීමට ආදි […]Read More
පසුගිය සතියේ වර්ෂා නිමිත්ත යනු කුමක්ද යන්න සහ එහි මූලික අවබෝධය අප ලබා ගත්තෙමු. එම මාතෘකාව යටතේම මීලඟ අදියර මෙසේ ඉදිරියට ගෙන යනු ලැබේ. සත්ත්ව විශේෂ වල චර්යා වෙනස් වීම් තුලින් කියැවෙන වර්ෂා නිමිති 1 කක්කුටිටා සහ නරියා – ලඟ වැසි – සන්ධ්‍යා භාග කක්කුටිටා තෙතමනයට සංවේදීය. වර්ෂාව භූගත තෙතමනයට එකනෙහිම සංවේදී නිසා කක්කුට්ටා වර්ෂා […]Read More
මෙම ලිපි මාලාවේ පසුගිය සතියේ අපි විවිධ වර්ෂා වර්ග පිළිබඳ දේශීය විග්‍රහය ගැන කතා කළෙමු. මෙවර ඒ ඒ වර්ෂාවට අදාල විවිධ වැසි නිමිති පිළිබඳ දළ අවබෝධයක් ලබා ගනිමු. වර්ෂාව යනු එක් වරම සිදු වන ක්‍රියාවක් නොවේ. පරිසරයේ සිදු වන බොහෝ විපර්යාස වල අවසාන ප්‍රතිඵලය ලෙස හෝ අතුරු ප්‍රතිඵලයක් ලෙස වර්ෂාව ඇති විය හැක. මෙසේ සිදු […]Read More
මහේන් සූරි විසිනි ඕනෑම ගසකට හෝ පැළයකට හිරු එළියෙන් පසු වැදගත් ම සාධකය වන්නේ ජලයයි. ශාකයකට ජලය සැපයෙනා ක්‍රම කිහිපයකි. වර්ෂා ජලය භුගත ජලය ගංගා ඇලදොළ ජලය ඉන් ප්‍රධානය. කුඩා ශාකවලට මෙයින් ප්‍රධානම වන්නේ වර්ෂා ජලයයි. එම නිසා ගොවිතැනේදී වර්ෂාව ලැබෙන්නේ කුමන කාලවලද, කොපමණ ප්‍රමාණවලින් ද, ඊට අනුගත වී ගොවිතැන සාර්ථක කර ගන්නේ කෙසේද යන්න […]Read More
ඉන්දු සයුරේ මුතු ඇටය හෙවත් පෙරදිග ධාන්‍යාගාරය අපගේ මාතෘ භූමියයි. පුරාතනයේ සහල් අපනයනය කළ ශ්‍රී ලංකාවට මෙවැනි විරුදාවලියක් ලැබීම අරුමයක් නොවේ. මෙයින් ගම්‍ය වන්නේ එදා හෙළදිව කෘෂිකර්මයෙන් ස්වයංපෝෂිත රටක් බවයි. අදටද දිවයින පුරාම විහිදුනු වාරී තාක්ෂණික නටබුන් අපට හෙළ මුතුන්මිත්තන්ගේ එම කෘෂි ශක්‍යතාව පිළිබිඹු කරවන්නේ වරෙක විශ්මය ද වරෙක කුතුහලද හදට දනවමිනි.කෘෂිකර්මාන්තයට ස්වභාවයෙන් ම ලද […]Read More