ලක්මාල් කේ. බදුගේ අලි හතලිහක් පමණ එහා මෙහා යන ත්‍රිකුණාමලය, කන්නියා වෙල්ගම් වෙහෙර අලි මංකඩට බාධා වන අයුරින් කොම්පෝස්ට් අංගණයක් සැදීමට යැයි කියා එකී පටු කැලෑ තීරුවෙහි කොටසක් නගර හා කඩවත් සතර ප්‍රාදේශීය සභාව විසින් මේ වනවිට ඩෝසර් කර ඇතැයි වෙල්ගම් වෙහෙර ජනයා පවසයි. ඔවුන් පෙන්වා දෙන්නේ අලි මංකඩට යාබදව අක්කර 30 කට වැඩි ප්‍රමාණයක් […]Read More
සජීව චාමිකර, ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය අනුරාධපුර දිස්ත්‍රික්කයේ මුළු භූමි ප්‍රමාණයෙන් සියයට 6 ක් අවුරා ලංකා හර්බල් පුද්ගලික සමාගමට ලබා දීමට 2021 අගෝස්තු මස 30 වන දින අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර තිබේ. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන යන මහත්වරුන් විසින් ඉදිරිපත් කළ ඒකාබද්ධ කැබිනට් සන්දේශයකට අනුව මෙම සමාගමට […]Read More
කොවිඩ් අවදානමත් සමඟ පාසැල් වසා දමා මේ වන විට සෑහෙන කළක් ගතව තිබේ. පසුගිය වසරේ මාර්තු මස සිට මේ දක්වා පාසැල් පවත්වා තිබෙන දින ගණන 150 කට අඩුය. නිවෙස් වලට වී සිටින දරුවන්ගේ අධ්‍යාපනය කඩා වැටීම වැලැක්වීම පිණිස සෑම පාසැලක් මගින් ඔන් ලයින් තාක්ෂණය ඔස්සේ ඉගැන්වීම් කරනු ලබයි.මෙම පසුබිම තුළ දෘෂ්‍ය හා ශ්‍රවනාබාධිත දරුවන් මෙහිදී […]Read More
බණ්ඩාරවෙල එළවලු තොග වෙළඳ මධ්‍යස්ථානය ඉදිරිපිට දැවැන්ත වාහන පෝලිමකි. ත්‍රිරෝද රියවල සිට ට්රක්රථ දක්වා වාහනවල සිය නිෂ්පාදන පටවාගත් කඳුකරයේ ගොවීන් සිය අස්වනු අළෙවි කර ගැනීම සඳහා පැමිණෙමින් සිටින අතර අගනුවරින් හා දිවයිනේ තවත් ප්‍රදේශ ගණනාවකින් පැමිණි වෙළෙඳුන්ද තම අවශ්‍යතාවයේ පරිදි නැවුම් අස්වනු මිළට ගැනීමට බලාපොරොත්තුවෙන් රැඳී සිටිති. වෙනදා සිය අස්වැන්න අලෙවි කිරීමෙන් අනතුරුව ගොවීන් පොදිකන්නේ […]Read More
20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ වගන්ති 30ක් ප්රජාතන්ත්රවාදයට අහිතකර වන බවත්, ඉන් වගන්ති 03ක් සෘජුවම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට බලපාන බවත් නීතිඥ අර්මිසා ටීගල් මහත්මිය පෙන්වා දෙයි. ජනාධිපතිවරයා විසින් පුරවැසි අයිතිවාසිකම් කඩ කළ විට ඊට එරෙහිව ජනාධිපතිවරයාට විරුද්ධව නඩු පැවරීමේ හැකියාව ඉවත් කිරීම හෙවත් ජනාධිපතිවරයාට මුක්තිය හිමිවන 05 වන වගන්තිය, හදිසි අණ පනත් සම්මත කරගැනීමට […]Read More
“මගේ එක ගෙදරක උඩ තට්ටුව හදන්න ලක්ෂ විසි ගාණක් ගියා. ඒ සල්ලි මං හම්බ කළේ ගස් ලබු වගා කරලා. අනෙක් ගෙදර වැඩ ටික කරගන්න තව ලක්ෂ පහළොවක් විතර හම්බ කළා කාබනික ක්‍රමයට සුවඳැල් වී වගා කරලා. ඒ කටයුත්ත කළේ තවත් ගොවියො කාණ්ඩයක් එක්ක. ඇත්තටම දැන වෙළඳාම නොදැන ගොවිතැන කියන කතාව බොරුවක්. දැනගෙන ගොවිතැන් කරනවා නම් […]Read More
මිනිසාගේ පමණක් නොව සත්ත්වයාගේද පැවැත්ම තහවුරුව තිබෙන්නේ ලිංගික ක්‍රියාවලිය මතය.නිසි වයස සම්පූර්ණවූ විට ශරීරයේ සිදුවන හෝමෝන ක්රියාකාරීත්වයේ වෙනස් කම් සමඟ ලිංගික හැඟීම් උත්දීපනය වීම සාමාන්‍යය තත්ත්වයකි.මෙම වයස් සීමාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන වෙයි.වයස අවුරුදු හය සම්පූර්ණවූ පසු පාසැල් අධ්‍යාපනයට යොමු කෙරෙන දරුවෝ වයස අවුරුදු 18 ක් පමණ විට උසස් පෙළ විභාගයට පෙනී සිටිති.බොහෝ විට වයස […]Read More
යාපනය සරසවියේ නීති අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු හා පිඨාධිපති කුමාරවේල් ගුරුපරන් සිය විශ්ව විද්‍යාල ආචාර්ය පදවියෙන් ඉල්ලා අස්වීමට තල්ලු කිරීම, ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය තුළ පමණක් නොව, සමාජය තුළත් ප්රජාතන්ත්රවාදය භාවිතය වසා ගෙන ඔඩු දුවා ඇති පිළිකාවක වේදනාකාරි සංඥා නැවත මතු වීමකි. යාපනය විශ්ව විද්‍යාලයේ අට වසරක සේවා කාලයක් සම්පුර්ණ කරන ආචාර්ය කුමාරවඩිවේල් ගුරුපරන් 2017 […]Read More
“මට ඒ කාලේ බොහෝම සරුයි. හොඳට වෙළඳාම් කළා අපි. ඒ අවුරුද්ද 1983. මාසේ ජූලි. කවදාවත් මගේ හිතෙන් මැකෙන්නෙ නෑ ඒ දවස්. වෛරයක් හන්දානම් නෙමෙයි. මට හරිම පුදුම හින්දා එහෙම වුණේ ඇයි කියලා. දන්නවද මට හොඳටම ගහපු, අපේ දේවල් පුච්චපු මිනිස්සුම තමයි අන්තිමේදී අපි අසරණ වෙලා ඉන්නකොට බත්මුල් බැඳගෙන අපිව බලන්න ආවේ. මට ඒ වෙලාවේ හරිම […]Read More
බදුල්ලේ සිපිරි ගෙදරට මෙපිටින් නාගරික පුස්තකාලය මදක් ඉදිරියේ සිටුවා තිබූ සාරා අකුරු කැටයම් කළ ගල් පුවරුවක් පොඩි කාලේ මට විස්මය ගෙනාවා. ගල් පුවරුවක් කිව්වට ඒක ගමන් විස්තර සඳහනක්. ඒ අකුරු කැටයම් කිව්වෙ පේරාදෙණියෙ ඉඳලා චෙන්කල්අඩි වෙනකම් දුවන ඒ 05 මාර්ගයේ බදුල්ල චෙන්කල්අඩි දක්වා දුර. ලුණුගල පැත්තෙන් බිබිලට පල්ලම බැහැලා වනන්තරේ මැද්දෙන් පදියතලාව, මහඔය පහුකරලා දුවන […]Read More