උපේක්ෂා වීරසේකර “ තාත්තා වකුගඩු රෝගියෙක් විදිහට ම අපිව අතෑරලා ගියා.. දැන් වකුගඩු සායනයට යන්නේ පයින් .. ත්‍රිවිල් වල යන්න සල්ලි නෑ.. රුධිර පරික්ෂණවලට ලොකු මුදලක් යන නිසා අපි පරික්ෂණ කරන්නේ නෑ.. විල්ගමුව ගමේ හැම ගෙදරකම වගේ වකුගඩු ලෙඩෙක් ඉන්නවා… බොන්න පුළුවන් වතුර ලීටරයක මිල රුපියල් හතරක්… ” මගේ තාත්තට වකුගඩු ලෙඩක් ආවෙ දැනට අවුරුදු දහයකට කලින්. […]Read More
ළහිරු සඳරුවන් ශ්‍රි ලංකාවේ ආදිවාසි ජනයා මෙරට මුල් උරුමක්කාරයන් ලෙස හඳුන්වනු ලැබුවද, වර්ථමානයේ ඔවුන්ට අත්ව ඇති ඉරණම ඉතා කණගාටුදායකය. මෙය ඔවුන්ට අත්ව ඇති ඉරණමද නැතිනමි අත්කර දි ඇති ඉරණමද යන්න වෙනම සාකචිජා කළ යුතුව ඇත. සියවස් ගණනාවක් මේ පොළවේ තම අනන්‍යතාව ආරක්ෂා කරගනිමින් අභියෝගාත්මක ගමනක් පැමිණි ඔවුන් අද වනවිට කැලයටත් නැති ගමටත් නැති ආන්තික ජනකොටසක් […]Read More
-දූපත් 20 ක්, ලොකුම දූපත අක්කර 12ක් -ජෛව විවිධත්වයෙන් අනූන කලාපයක්, ආවේණික බත්කූරන් 8ක් – රතු දත්ත පොතට ගිය ‘කොළගඩයා‘ මත්ස්‍යයාගේ එකම කෙම්බිම අසේල කුරුලුවංශ (මෙම ලිපිය සිළුමිණ පුවත්පතෙහි පළ වූවක් බව කෘතවේදීව සඳහන් කරමු – සංස්කාරක) කිලෝමීටර් 335 ක් දිග මහවැලි ගඟ ආශ්‍රිතව ‘පාරිසරික ආරක්ෂිත කලාපයක්‘ ලෙස ගැසට් කර ඇති සුවිශේෂී පාරිසරික හා ඓතිහාසික […]Read More
මංගලනාත් ලියනආරච්චි – ත්‍රිකුණාමලය. ආදිවාසී නායක විශ්ව කීර්ති වනස්පති ඌරුවරිගේ වන්නියලැත්තන්ගේ ඇඹේනියවු ඌරුවරිගේ හීංමැණිකා මහත්මිය කොරෝනා වෛරසය ආසාධනයවී මියගිය පුවත මෙරට සියළු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් හෙලිකර සිටියේ, හීංමැණිකා මහත්මිය දුටු නොදුටු සියළු දෙනා කම්පනයට පත් කරවමිනි.එහෙත්,මේ සියළු මාධ්‍ය අභියෝගයට ලක් කරන අමුතුම ආකාරයක සටහනක් වයඹ පළාතේ ප්‍රකට මාධ්‍යවේදිනියක් සිය මුහුණු පොතේ […]Read More
සජීව චාමිකර, ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය නාගරික සංවර්ධන අධිකාරිය සහ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව (වර්තමානයේ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව ලෙස හැඳින්වේ) එක් ව පසුගිය දශක දෙක තුළ කොළඹ ආශ්රිත වගුරු බිම් දැවැන්ත විනාශයකට ලක් කළේ ය. ශ්‍රී ජයවර්ධනපුර – කෝට්ටේ හා බෙල්ලන්විල – අත්තිඩිය ආශ්රිත තෙත් බිම් මේ ආකාරයෙන් විනාශ කිරීමට ලක් කෙරින. […]Read More
ලක්මාල් කේ. බදුගේ ත්‍රිකුණාමලය අනුරාධපුර මාර්ගයේ කන්නියා උණු දිය ළිං පරිශ්‍රයට වයඹින් පිහිටා ඇති කසල ප්‍රතිචක්‍රීය කරන මධ්‍යස්ථානය ඒ අවට ගම් දෙකක ජන දිවියට බාධා කරමින් බරපතල පරිසර ගැටලු රැසක් ඇති කරන රෝග වාහක මධ්‍යස්තානයක් බවට පත්ව ඇතැයි පරිසර සංවිධාන හා ප්රදේශවාසිහු චෝදනා කරති. කන්නියා පීලියඩි හා වෙල්ගම් වෙහෙර ප්‍රදේශයේ ජනයා මෙන්ම වන අලින්ද වන […]Read More
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය 2018 වර්ෂයේ පරිගණක මිලදී ගැනීමේදී ඇස්තමේන්තුගත මුදල ඉක්මවා රුපියල් මිලියන 89ක් වියදම් කොට ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය විය. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය 2018 වර්ෂයේ ප්‍රසම්පාදන සැලැස්ම අනුව පරිගණක 139 ක් හා ලැප්ටොප් යන්ත්‍ර 74ක් රුපියල් 15,290,000ක ඇස්තමේන්තුගත මුදලකට මිලදී ගැනීමට සැලසුම් කොට තිබුණද, එය ඉක්මවා පරිගණක යන්ත්‍ර මිලදී ගෙන […]Read More
වත්තේගම කැබිලිත්ත රක්ෂිත වනයෙන් හෙක්ටයාර 9960ක් හේන් ගොවියන් 460කු විසින් අල්ලාගෙන බව වන සංරක්ෂණ දෙපාර්තමෙින්තුව පවසයි මොනරාගල -නයනජිව බන්ඩාර වන සංරක්ෂණ දෙපාර්තමෙින්තුවට අයත් සියඹලාන්ඩුව, කොටියාගල වත්තේගම කැබිලිත්ත රක්ෂිත වනාන්තරයෙන් කැලැ ඉඩමි හෙක්ටයාර 9960ක් පමණ, මෙි වනවිට විවිධ පිරිස් බලහත්කාරයෙන් අල්ලාගෙන හේන් වගාවන්හි නියැලෙන බව වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. වන සංරක්ෂණ දෙපාර්තමෙින්තුවෙි වන නිළධාරින් මෙි බව පැවසුවෙි, […]Read More
මහනුවර සතර මහ දේවාලයන් ගෙන් එකක් වන කතරගම දේවාලයේ බස්නායක නිළමේ ධූරය සඳහා තුන් කොන් සටනක් නිර්මාණය වී තිබේ. ඒ වත්මන් බස්නායක නිළමේ ගැමුණු වලිසුන්දර,එම දේවාලයේ හිටපු බස්නායක නිළමේ කුෂාන් වෑකඩපොළ හා පස්ගම ශ්‍රී නාථ දේවලයේ වත්මන් බස්නායක නිළමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ අතරය. ගැමුණු වලිසුන්දර මහතා කළක් පස්ගම ශ්‍රී නාථ දේවාලයේ බස්නායක නිළමේ ධූරය හෙබවීය.කුෂාන් […]Read More
සජීව චාමිකර, ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය ඉඩම් අමාත්‍යංශයේ ලේකම්, ආර්. ඒ. ඒ. කේ. රණවක මහතා විසින් සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් හා සියලූ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත “රජයේ ඉඩම් මැන වෙන් කිරීම” සඳහා වන චක්‍රලේඛයක් 2021 අගෝස්තු මස 6 වන දින අංක 02/2021 යටතේ නිකුත් කර තිබේ. මෙම චක්‍රලේඛය මගින් අවධානය යොමු කර ඇත්තේ ඉඩම් සංවර්ධන ආඥාපනතේ 8 […]Read More