සජීව චාමිකර ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය 2019 වසරේ දී සිංහරාජ අඩවියේ වනාන්තර සුරක්ෂිත කිරීම සඳහා ඉතා ම වැදගත් තීරණයක් ක්‍රියාත්මක කෙරින. ඒ 1988 වසරේ ජාතික උරුම වන භූමි පනත යටතේ සිංහරාජ අඩවියේ වනාන්තර හෙක්ටයාර 11187 ක් සිංහරාජ ජාතික උරුම වන භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර ලබා දී තිබූ නීතිමය ආරක්ෂාව තව දුරටත් වර්ධනය කරමින් […]Read More
-දූපත් 20 ක්, ලොකුම දූපත අක්කර 12ක් -ජෛව විවිධත්වයෙන් අනූන කලාපයක්, ආවේණික බත්කූරන් 8ක් – රතු දත්ත පොතට ගිය ‘කොළගඩයා‘ මත්ස්‍යයාගේ එකම කෙම්බිම අසේල කුරුලුවංශ (මෙම ලිපිය සිළුමිණ පුවත්පතෙහි පළ වූවක් බව කෘතවේදීව සඳහන් කරමු – සංස්කාරක) කිලෝමීටර් 335 ක් දිග මහවැලි ගඟ ආශ්‍රිතව ‘පාරිසරික ආරක්ෂිත කලාපයක්‘ ලෙස ගැසට් කර ඇති සුවිශේෂී පාරිසරික හා ඓතිහාසික […]Read More
මංගලනාත් ලියනආරච්චි – ත්‍රිකුණාමලය. ආදිවාසී නායක විශ්ව කීර්ති වනස්පති ඌරුවරිගේ වන්නියලැත්තන්ගේ ඇඹේනියවු ඌරුවරිගේ හීංමැණිකා මහත්මිය කොරෝනා වෛරසය ආසාධනයවී මියගිය පුවත මෙරට සියළු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් හෙලිකර සිටියේ, හීංමැණිකා මහත්මිය දුටු නොදුටු සියළු දෙනා කම්පනයට පත් කරවමිනි.එහෙත්,මේ සියළු මාධ්‍ය අභියෝගයට ලක් කරන අමුතුම ආකාරයක සටහනක් වයඹ පළාතේ ප්‍රකට මාධ්‍යවේදිනියක් සිය මුහුණු පොතේ […]Read More
සජීව චාමිකර, ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය නාගරික සංවර්ධන අධිකාරිය සහ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව (වර්තමානයේ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව ලෙස හැඳින්වේ) එක් ව පසුගිය දශක දෙක තුළ කොළඹ ආශ්රිත වගුරු බිම් දැවැන්ත විනාශයකට ලක් කළේ ය. ශ්‍රී ජයවර්ධනපුර – කෝට්ටේ හා බෙල්ලන්විල – අත්තිඩිය ආශ්රිත තෙත් බිම් මේ ආකාරයෙන් විනාශ කිරීමට ලක් කෙරින. […]Read More
ලක්මාල් කේ. බදුගේ ත්‍රිකුණාමලය අනුරාධපුර මාර්ගයේ කන්නියා උණු දිය ළිං පරිශ්‍රයට වයඹින් පිහිටා ඇති කසල ප්‍රතිචක්‍රීය කරන මධ්‍යස්ථානය ඒ අවට ගම් දෙකක ජන දිවියට බාධා කරමින් බරපතල පරිසර ගැටලු රැසක් ඇති කරන රෝග වාහක මධ්‍යස්තානයක් බවට පත්ව ඇතැයි පරිසර සංවිධාන හා ප්රදේශවාසිහු චෝදනා කරති. කන්නියා පීලියඩි හා වෙල්ගම් වෙහෙර ප්‍රදේශයේ ජනයා මෙන්ම වන අලින්ද වන […]Read More
සජීව චාමිකර, ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය අතරමැදි කලාපයට අයත් මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි වත්තේගම – කැඹිලිත්ත වන රක්ෂිතයට අයත් ඉඩම් ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකුගේ මෙහෙයවීම යටතේ අත්පත් කර ගෙන ඒක බෝග වාණිජ වගාවක් ලෙස බඩඉරිගු වගා බිම් ව්‍යාප්ත කිරීමට සූදානම් වේ. පසුගිය කාලය පුරා ම වරින්වර මෙම වනාන්තර ඉඩම් එළි කර බඩඉරිගු වගා බිම් […]Read More
සජීව චාමිකර, ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් නාකොලගනේ ග්‍රාම නිලධාරී වසමේ පාලුකඩවල වැව් ඉහත්තාවේ කිරිබත්පැලැස්ස ප්‍රදේශයේ මහ පරිමාණ වනාන්තර විනාශයක් සිදු වේ. බැකෝ යන්ත්‍ර භාවිතා කරමින් පාලුකඩවල වැවේ ප්‍රධාන ජල පෝෂක වනාන්තරය හා අලි ඇතුන්ගේ ප්‍රධාන වාසස්ථානයක් මේ ආකාරයෙන් එළිපෙහෙලි කිරීම සිදු කෙරෙමින් පවතී. නාකොලගනේ රජමහා විහාරයට අයත් […]Read More
සජීව චාමිකර, ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය ප්‍රබල දේශපාලඥයින් දෙදෙනෙකු ගේ මෙහෙයවීම යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු යාන්ත්‍රික මැණික් පතල් කැණීමෙන් විශාල වාසි අත්පත් කර ගනිද්දී ඒ අවට බහුතර ජනතාවක් දැඩි පීඩාවකට පත් ව සිටිති. පානීය ජලය අහිමි වීම, දෛනික ජල අවශ්‍යතාවන් සපුරා ගැනීමට නොහැකි වීම, කුඹුරු ඉඩම් භාවිතයට ගත නොහැකි තත්ත්වයට පත් වීම, කඳු වැටි […]Read More
ප්‍රසාද් පුර්ණමාල් ජයමාන්න සුදු වතින් සැරසුණු පිරිසකි . ඉන් ඇතැමෙකුගේ අතේ පොල් ගෙඩියක් ද තවත් කීප දෙනෙකුගේ අතේ දෙහි ගෙඩි සහිත පලතුරු වට්ටිද දක්නට ලැබිණි . මාදම්පේ කුඩිරිප්පුව දේවාලයට මේ පිරිස පැමිණ තිබුනේ දේව කන්නලව්වක් සදහායි . මේ දේව කන්නලව්ව සදහා මාදම්පේ සුදුවැල්ල ,පොතුවිල , මුගුණුවටවන, හේනේපොල ඇතුළු මාදම්පේ ගම්මාන දහයකට ආසන්න ප්‍රමාණයකින් ජනතාව එක්ව […]Read More
සජීව චාමිකර, ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අංක 456 තුලාන ග්‍රාම නිලධාරී වසමේ යාය 18 ගම්මානයේ නීති විරෝධී ව, අවුරා ලංකා හර්බල් පුද්ගලික සමාගම මගින් කි‍්‍රයාත්මක කරන මහ පරිමාණ සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් වගා බිම්, වැව්, ඇළ මාර්ග, මහා මාර්ග හා ජනාවාස විනාශයට ලක් කිරීම හේතුවෙන් ජන දිවිය දරුණු බිඳ වැටීමකට […]Read More