බහිරකවකන්ද ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ අඩි 88 කින් යුත් සමාධි මුද්‍රාවෙන් යුත් හිඳි පිළිමය ස්වේත වර්ණ ගන්වා නිරාවරණය කිරීම සහ සෙසු විහාර අංගයන් සංවර්ධනය කර විවෘත කිරීම ඊයේ (15) සිදු කෙරුණි. මහනුවර නගරයේ ප්‍රධාන සංකේතයක් ලෙස සැලකෙන මෙම පිළිම වහන්සේගේ තීන්ත ආලේප කිරීමේ වැඩකටයුතු සඳහා රුපියල් ලක්ෂ 65 ක පමණ මුදලක් වැය වූ බව විහාරාධිපති […]Read More
ත්‍රිකුණාමලය – ලක්මාල් කේ. බදුගේ සෝමාවති ජාතික උද්‍යානයට අනවසරයෙන් ඇතුලු වි දර කැඩු පුද්ගලයන් 53 දෙනෙකුට නඩු පවරා එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් රුපියල් ලක්ෂ 53 ක ශරිර ඇප නියම කල කන්තලේ වැඩබලන මහේස්ත්‍රාත් ශානිකා පෙරේරා මහත්මිය සැකකරුවන් හට මැයි 24 වනදා යලි අධිකරණයේ පෙනි සිටිම නියම කෙරිණි. ශරීර ඇප නියම වු සැකකරුවන් කන්තලේ පේරාරු […]Read More
සිරුරට ගිනි ඇවිලිමෙන් පුද්ගලයෙකු ආපන ශාලාවේ මුළුතැන්ගෙහි තුල (14) දින උදැසන 8 ට පමණ ජිවිතක්ෂයට පත් වි ඇති බව ලිදුල පොලිසිය පැවසිය. මෙසේ සිරුරට ගිනි ඇවිලිමෙන් ජිවිතක්ෂයට පත් වි ඇත්තේ ලිදුල ලැමරියර් වතු යායේ පදිංචි මරුදෙයිවිරන් පෙරුමාල් නැමති 74 හැවිරිදි තිදරු පියෙකි. මරණකරු ලිදුල නගරයේ ආපනශාලාවක කොකියෙකු වශයෙන් සේවය කල බවත්, සුපුරුදු පරිදි අළුයම ආපන […]Read More
ලක්මාල් බදුගේ ගැනුම්කරුවෙකුට අලෙවි කිරිමට සුදානම් කර තිබු රුපියල් කෝටියක් වටිනා වාලම්පුරි දෙකක් සමග එක් සැකකරුවෙකු මුතුර් නෙයිදල් නගර් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනිමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්වුහ. පොලිස් විශේෂ කාර්ය බලකායේ කලවන්චිකුඩි කදවුරේ නිලධාරින්ට වාලච්චේන යුධ හමුදා කදවුරේ බුද්ධි නිලධාරින්ගෙන් ලද තොරතුරකට අනුව මෙම වැටලීම කරනු ලැබිය. විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර […]Read More
බීමත් පිරිසක් විසින් සිදුකළ පහරදීමක් හේතුවෙන් පාස්බාගේ කෝරළේ නාවලපිටිය දකුණ භාර ග්‍රාමසේවා නිලධාරි සජිව ගුරුදෙණිය මහතා ප්‍රතිකාර සඳහා නාවලපිටිය දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර තිබේ. මෙම පහර දීම හෙළා දකිමින් මධ්‍යම පළාතේ ග්‍රාම නිලධාරිවරු පිරිසක් ඊයේ (08) නාවලපිටිය පස්බාගේ කෝරළේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිටට රැස්ව එහි සිට පාගමනින් නාවලපිටිය දිස්ත්‍රික් රෝහල ඉදිරිපිටට පැමිණි උද්ඝෝෂණයක නරත වූහ. […]Read More
මාස කිහිපයක් වයසැති බිළිඳෙකු අත රඳවා ගෙන මහනුවර නගරයේ තැනින් තැනට ගොස් පාසල් ළමුන් හා පෞද්ගලික පංති වලට සහභාගි වන තරුණයින්ට මත්පෙති අළෙවි කළ කාන්තාවක් මහනුවර පොලීසිය විසින් අද (08) අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම් වලින් පසු ඇයට මත්පෙති ලබාදුන් බව කියන ඖෂධ හළක හිමිකරු සහ සේවකයෙකුගෙන් පොලීසිය ප්‍රශ්නකර ඇත. […]Read More
යාපනය කොකුවිල් ඇතුළු ප්‍රදේශ කිහිපයක සිදුකළ වැටලීම් වලින් කේරළ ගංජා,නීති විරෝධී මත්පැන් ස්ප්‍රීතු හා බලපත්‍ර නොමැතිව මහ රා අළෙවි කළ පුද්ගලයින් 08 දෙනෙක් ග්‍රහණයට ගැනීමට යාපනය සුරාබදු ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් අද (02) සමත්ව තිබේ. කොකුවිල් ප්‍රදේශයේදී කේරළ ගංජා ග්‍රෑම් 600 ක් අත්අඩංගුවට ගෙන ඇත.යාපනය අරියාලේ සහ තොලොම්බුතුරෙයි යන ප්‍රදේශ වල සිදුකළ වැටලීම් මගින් නීති විරෝධී […]Read More
තැන්නකුඹුර තේක්කවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකු පස්කන්දකට යටවී ඊාය් (23) මියගොස් ඇත. මෙසේ මියගොස් ඇත්තේ තැන්නෙකුඹුර තේක්කවත්ත ප්‍රදේශයේ පදිංචිව කුමාර කුලසූරිය නම් පනස් අට හැවිරිසි පුද්ගලයෙකි. නිවසක ප්රවිශ්ඨ මාර්ගයක් සකස් කරමින් සිටියදී එම මාර්ගයට ඉහළින් වූ පස්කන්ද මෙම පුද්ගලයා මතට කඩා වැටී තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ. පස්කන්දට යටවූ පුද්ගලයා මහත් පරිශ්‍රමයක් දරා ප්‍රදේශවාසීන් විසින් විනාඩි […]Read More
මහනුවර පිළිමතලාව ප්‍රදේශයේ ප්ලාස්ටික් ආශ්රිත නිෂ්පාදන ආයතනයක විදුලි සෝපානය කඩා වැටීමෙන් එහි ගමන් ගනිමින් සිටි වයස අවුරුදු 26 තරුණියක් මියගොස් තවත් අයෙකු බරපතල තුවාල ලැබ ඇත. අනතුර ඊයේ (18) පස්වරුවේ සිදුව තිබෙන බව පොලීසිය පවසයි. මියගොස් ඇත්තේ බලන ප්‍රදේශයේ පදිංචි අයේෂා ජයමාලි කුලරත්න නම් තරුණියකි. අනතුරින් බරපතල තුවාල ලත් විසි හතර හැවිරිදි තරුණිය පේරාදෙණිය රෝහලට ඇතුළත් […]Read More
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ 2021/22 මහ කන්නයේ වගා සදහා කාබනික පොහොර තොග හා දියර පොහොර වශයෙන් ලැබෙමින් පවතින බව ත්‍රිකුණාමල ගොවිජන සේවා සංවර්ධන දෙපාර්තමේන්තුව කියයි. එම දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් සහකාර ගොවිජන සේවා සංවර්ධන කොමසාරිස් වරුණි සර්වානන්දන් මහත්මිය පැවසුවේ පෙරේදා (20) වනවිට ගොවින්ට නොමිලේ බෙදාදිම සදහා කාබනික පොහොර මෙට්‍රික් ටොන් 407ක් ලැබුණු බවයි. දිස්ත්‍රික්කයේ පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථාන […]Read More