මහනුවර පොලිස් මූලස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරියෙකු විසින් පහළොස් හැවිරිදි බාලවයස්කාර පාසැල් සිසුවියක් අපයෝජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වත්තේගම පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.සැකකාර පොලිස් නිලධාරියා විසින් පසුගිය වසරේදී අවස්ථා කිහිපයකදී මෙම පාසැල් සිසුවිය අපයෝජනය කර තිබෙන බව පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයට අයත් පාසලක අධ්‍යාපනය හදාරන අදාළ සිසුවිය සම්බන්ධයෙන් […]Read More
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදුර්දීන්ගේ නම පසුගිය කාලයේ ආන්දෝලනාත්මක සිදුවීම් හා ඇඳී තිබියදී ඔහු ආණ්ඩුව හා එක් කර ගැනීමට ජනපතිවරයා හා අගමැතිවරයා ක්‍රියා නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශන දෙනිපිටිය පවසයි. පාස්කු ප්‍රහාරය වැනි තිරශ්චීන කටයුත්තකට සහය දුන් කිසියම් අයෙකු වෙත්නම් දඬුවම් දීම විනා බලය පතා ඔහු ලං කරගැනීම පොදුජන පෙරමුණේ සිරිත නොවන බවද එවැනි කටයුතුවලට පක්ෂයේ […]Read More
ජනමාධ්‍ය අමාත්‍යංශය සහ ඒ්ෆ්‍රියල් (Afriel) තරුණ ජාලය එක්ව සංවිධානය කරන තොරතුරු පනත ගමට වැඩසටහන් මාලාවේ 14 වැනි වැඩසටහන සහ ජංගම සේවය පසුගියදා (28 වැනි දා) බණ්ඩාරවෙල නගර ශාලාවේ දී පැවැත්විණි. තොරතුරුවලට ප්‍රවේශ වීමට ඇති අයිතිය පිළිබඳ ජාත්‍යන්තර දිනයට සමගාමීව පැවැත්වූ ‘තොරතුරු පනත ගමට’ ජංගම සේවාව සඳහා ප්‍රදේශවාසීහු 1300කට අධික පිරිසක් සහභාගී වූහ. ජනමාධ්‍ය අමාත්‍යංශයේ සහකාර […]Read More
පාට පක්ෂ බේදයක් නොමැතිව ජනතාවගේත් විරුද්ධ පක්ෂවලත් අදහස් වලට කන්දී රටට ගැලපෙන පොදුවේ සෑම දෙනාටම ගැලපෙන ආකාරයේ ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම රජයේ වගකීම බව අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ පවසති.විසිවන සංශෝධනය සම්බන්ධයෙන් නොයෙක් විවේචන එල්ල වුවත් එහි සාධනීය ලක්ෂණ රැසක් තිබෙන බවද උන්වහන්සේ කීහ. ලේඛකාධිකාරී නාහිමියෝ එසේ පැවසුවේ සාධාරණ සමාජයක් […]Read More
ඩයගම සිට පොඩයිස් හරහා හැටන් දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් පොඩයිස් වත්ත ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 25 ක් පමණ බෑවුමකට පෙරලිමෙන් එහි ගමන් ගත් පාසල් ළමුන් 30 දෙනෙකු 48 දෙනෙකු තුවාල ලැබ දික්ඔය මුලික රෝහලට ඇතුළත් කර තිබේ.අනතුර අද (02) පෙරවරු 7.00 ට පමණ සිදුව ඇත.රෝහල් ගත කල පාසල් සිසුන් අතරින් එක් අයෙකු […]Read More
මන්නාරම සිලාවතුර ප්‍රදෙශයේදී වියළි කහ තොගයක් ඒවා රැගෙන යමින් සිටි පුද්ගලයෙකු සමඟ අත්අඩංගුවට පත්ව තිබේ. යුධ හමුදාව පවසන්නේ, මෙම පුද්ගලයා ධීවර බෝට්ටු මාර්ගයෙන් කහ කිලොග්‍රෑම් 946ක් නීතිවිරෝධීව මෙරටට ගෙන්වා ඇති බවයි. ලද තොරතුරක් මත අටවන විජයබාහු බලකාය සහ තුන්වන කමාන්ඩෝ රෙජිමේන්තුව එක්ව සිදුකළ සෝදිසියකින් පසු අදාල පුද්ගලයා සහ වියළි කහ තොගය අත්අඩංගුවට ගෙන තිබේ. ධීවර […]Read More
කොළඹ වරායට පැමිණ මේවන විට ත්‍රිකුණාමළය වරායේ නැංගුරම් ලා තිබෙන තෙල් නැවේ කාර්ය මණ්ඩලයේ 17 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාධනය වී තිබෙන බව තහවුරු වීමෙන් පසු මේවන විට එම පිරිසකට අමතරව තවත් 34 දෙනෙකු නිරෝධායනයට ලක්කර තිබෙන බවත් වෛරසය මොවුන් ගෙන් සමාජගත වීම වැලැක්වීමට අවශ්‍යය සියලු පියවර ගෙන තිබෙන බවත් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ෂවේන්ද්‍ර සිල්වා […]Read More
තොරතුරු දැනගැනීමේ පනත ප්‍රකාරව විවිධ අයදුම්කරුවන් තොරතුරු ලබාගැනීමට යාමේදී මුහුණ පාන දුෂ්කරතා සහ ගැටළු සම්බන්ධයෙන්, තොරතුරු කොමිසන් සභාව වෙත 2017-2019 කාලය තුළ වැඩිම අභියාචනා ප්‍රමාණයක් යොමුව ඇත්තේ ‘ආයතනික විනිවිදභාවයට’ අදාළව අයදුම් කළ තොරතුරු විෂයෙහි බවත්, එම අභියාචනා සංඛ්‍යාව 571ක් බවත්, තොරතුරු කොමිසමේ තීරණ සම්බන්ධයෙන් කළ අධ්‍යනයක ප්‍රථිඵල විශ්ලේෂණයක් ඉදිරිපත් කරමින් නීතිඥ අශ්විනි නටේසන් වීරබාහු මහත්මිය […]Read More
මහනුවර බූවැලිකඩ සංඝමිත්ත මාවතේ කඩා වැටුණු පස්මහල් ගොඩනැගිල්ලේ හිමිකරු වන අනුර ලෙව්කේ නැමැති හිටපු බස්නායක නිළමේවරයා අපරාධ චෝදනා යටතේ මහනුවර පොලීසිය ඊයේ (29) අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මහනුවර අතිරේක මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා විසින් ඔහුව මෙම මස 13 දින දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබීය. නොසැලකිලිමත් ක්‍රියාවකින් තිදෙනෙකුට මරණය සිදුකිරීම සහ දේපොළ වලට […]Read More
අන්තරයාකර අපද්‍රව්‍ය ඇති බව හඳුනාගැනීමත් සමඟ කැලි කසල සහිත කන්ටේනර 21ක් නැවත එක්සත් රාජධානිය වෙත හරවා යෑවීමට ශ්‍රී ලංකාව කටයුතු කර ඇතැයි බී.බී.සී සඳහන් කරයි.පුද්ගලික ආයතනයකින් ගෙන්වා ඇති කසල කන්ටේනර 263කින් වැඩි ගණනක රෝහල්වලින් බැහැර කරන කසල තිබිණැයි රේගු බලධාරින් තහවුරු කර ඇත. මේ අපද්‍රව්‍ය තොග නැව් ගත කර තිබුණේ භාවිතා කර ඇති නමුත් ප්‍රතිචක්‍රීයකරණය […]Read More