Lasantha de Silva

විදෙස්

ජුන්ටාවේ කලාකරුවන් දඩයම, තවත් මියන්මාර සිනමාකරුවෙකුට තොණ්ඩුව.

සර්ගානාර් යන ප්‍රසාංගික නමින් මියන්මාරයේ ප්‍රචලිත මවුන්ග් තූරා නම් කලාකරුවා පසුගිය අඟහරුවාදා (06) පෙරවරුවේ මිලිටරි ජුන්ටාවේ අත්අඩංගුවට පත් වූ බව ඔහුගේ පවුලේ සමීපතමයන් සඳහන් කරයි. හැට හැවිරිදි, ප්‍රහසන කලාකරුවෙකු සහ චිත්‍රපට නිර්මාණකරුවෙකුද වන ඔහු මියන්මාරයේ පැවති මිලිටරි ආණ්ඩුවලට එරෙහි ප්‍රබල විවේචකයෙකු ලෙස ප්‍රකට ය. 1988 සුප්‍රකට දේශපාලන නැඟී සිටීම්වලට සමගාමී සිය ප්‍රහසන හා වෙනත් කලා […]Read More

එසැනින් පුවත් ප්‍රවෘත්ති හා කාලීන විදෙස්

නැව ගැලවෙයි සූවස් ඇළ යළි විවෘතයි.

ටග් යාත්‍රා 10ක් යොදා ගනිමින් ඇදීමෙන් හා තල්ලු කිරීමෙන් ඉමහත් පරිශ්‍රමයක් දරා සූවස් නාවික ඇළ මාර්ගය හරහා සිරව තිබූ නෞකාව මුදා ගත් බව වාර්තා වේ. සූවස් ඇළ ප්‍රවාහන සේවා බලධාරීන් පවසන අන්දමට ගලවා ගැනීමේ කණ්ඩායම් නෞකාව පාවීමට සළස්වා ඇති අතර ඉතා ඉක්මනින් ගමනාගමන කටයුතු ආරම්භ කළ හැකි වේ.සඳුදා උදෑසන බලධාරීන් නිකුත් කළ නිවේදනයට අනුව ටග් […]Read More

ප්‍රවෘත්ති හා කාලීන

ජනතාවට තහනම් වේලිඔයේ වැලි ඩ්‍රෙජින් ලංකා කොම්පැනියට

කල්තොට- බුදුගල සෝමරතන හිමි රත්නපුර බදුල්ල හා මොනරාගල යන  දිස්ත්‍රික් තුනට මායිම්ව වේළිඔය, කාලකන්නි ඔය, සහ දෙමටමල් ආර ඔය හරස්කොට ඉදිකළ වේළිඔය  වාරිමාර්ග අමුණේ වැලි නිධියේ  සිදුවන මහාපරිමාණ වැලි ජාවාරම වහාම නතර කර දෙන්නැයි ප්‍රදේශවාසී ජනතාව ඉල්ලා සිටිති. 2005 ඔක්තෝබර් මස 10 වන දින වෙල්ලස්ස උදාන මහෝත්සවයේදී එවකට ජනාධිපති වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් […]Read More

කලා, සංස්කෘතික රසෝඝය විශේෂාංග

අසූ එක් වැන්න නටන සූරසේනයෝ

පසුගිය දා අසූ එක්වැනි ජන්ම දිනය සැමරූ කීර්තිධර නර්තන ශිල්පී පීටර් සූරසේනයන්ට උපහාරයක්ම වේවා. සොල්බරි සාමිවරයා ඉදිරිපෙළ අග්‍රේෂ ප්‍රභූ අසුන හිමි ව සිටියේ ය. ඔහු අබියස පිඨිකාව රංගාවතරණයට සූදානම් ය. ඒ ලංකාව බ්‍රිතාන්‍ය යටත් කොලනියක් ව තිබී ඩොමීනියන් වරම හිමි කර ගත් කාලය යි. කිරීටයට වග කියන ආණ්ඩුකාරවරයා වූයේ සොල්බරි සාමි ය. එදා නව හැවිරිදි […]Read More

ප්‍රවෘත්ති හා කාලීන

සංස්ථාවට ඩොලර් මිලියන 300 ක විදේශ විනිමය ඉතිරියක් – ඛනිජ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට 2020 වසර තුළ ඩොලර් මිලියන 300ක විදේශ විනිමය ඉතිරියක් සිදුවූ බව එහි සභාපති සුමිත් විජේසිංහ මහතා ( 19 ) දා කෝප් කමිටුවේ දී පැවසීය. ඛනිජ තෙල් ගබඩා කිරීමට සහ බෙදාහැරීමට අදාල විශේෂ විගණන වාර්තාව පිලිබඳ සාකච්ඡා කිරීමට මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් කොප් කම්ටුව  ඊයේ ( 19 ) පාර්ලිමේන්තුවේදී රැස් […]Read More

ප්‍රවෘත්ති හා කාලීන

පොදුරාජ්‍ය මණ්ඩලයේ කථානායකවරුන්ගේ සමුළුවට (CSPOC) කථානායකවරයා සහභාගී වෙයි.

ඊයේ (18) මාර්ගගත ක්‍රමයට  පැවත්වූ ( Online ) පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල කථානායකවරුන්ගේ සම්මේලනයේ ස්ථාවර කමිටු රැස්වීමේ  සැසිවාරයට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහභාගී විය. ඔහු මෙම රැස්වීමට ආසියා කලාපයේ නියෝජිතයා ලෙස සහභාගී විය. එය පොදුරාජ්‍ය මණ්ඩලයේ කථානායකවරුන්ගේ හා මුලසුන දරන නිලධාරීන්ගේ සම්මේලනයේ ස්ථාවර කමිටු රැස්වීමේ 25 වන සමුළුවයි. පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක […]Read More

ප්‍රවෘත්ති හා කාලීන

දෙමෝදර ගල්වලේ සේවකයෝ පාරට බසිති

සිය ජීවනෝපාය අවහිර නොකරන්නැයි ඉල්ලා ඇල්ල දෙමෝදර ගල්වලේ සේවකයෝ අද (28) උද්ඝෝසනයක නිරත වූහ. මේ වනවිට එම ගල්වලේ වාර්ෂික බලපත කල් ඉකුත්ව ඇති නිසා එහි වැඩ නවතා තිබීමෙන් සේවකයන්ට රැකියා අහිමි ව ඇත. එමනිසා බලපත් නිකුත් කරන තෙක් තමන්ට රැකියාව සිදු කරගැනීමට අවස්ථාව ලබා දෙන මෙන් උද්ඝෝසනයේ නිරත වූ සේවකයෝ ඉල්ලා සිටියහ. දෙමෝදර ගල්වල අනතුරුදායක […]Read More

ප්‍රවෘත්ති හා කාලීන

ඉන්දීය ධීවර ආක්‍රමණ වළක්වන බව ඩග්ලස් කියයි

ඉන්දියානු ධීවරයින් දේශසීමා පසු කරමින් ශ්‍රී ලංකා මුහුදු තීරය තුළ නීති විරෝධි ධීවර කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් කොළඹ ඉන්දීය තානාපති කාර්යාලය සහ නවදිල්ලියේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කොට කඩිනම් විසදුමක්  ගන්නා බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා  ඊයේ (25) පාර්ලිමේන්තුවේ දී පැවසීය. ඉන්දියානු ධීවරයින් උතුරු හා නැගෙනහිර මුහුදු සීමාවන්ට පමණක් නොව දකුණු මුහුදු තීරයට ද […]Read More

දස දෙසින් ප්‍රවෘත්ති හා කාලීන

පරිප්පු මිටක් ගේන්න කඩයට ගිය අහිංසකයා අලියාට බිලි

කල්තොට- බුදුගල සෝමරතන හිමි බළන්ගොඩ කොන්ගහමංකඩ ප්‍රදේශයේදි ඊයේ (10) සවස වන අලියෙක් පහර දිමෙන් පුද්ගලයෙක් මිය ගොස් ඇති බව කල්තොට පොලිසිය පවසයි. මිය ගිය පුද්ගලයා වයි.එම්.ඩිංගිරි බණ්ඩා නම් වන වයස අවුරුදු 62ක් පමණ වන තැනැත්තෙකි. එමෙන්ම ඔහු ගැහැණු දරුවන් හය දෙනෙකුගේ පියෙකි. පෙරේදා ප.ව.6.30 ට පමණ මිය ගිය පුද්ගලයා තම නිවසේ සිට අඩි පාර දිගේ […]Read More

ප්‍රවෘත්ති හා කාලීන

පරිසර පනතත් සංශෝධනය කරනවා – අමරවීර

දඩ මුදල් හා සිර දඬුවම් ලබාදෙන කාලය වැඩිවන සේ දැනට පවතින පරිසර පනත මෙම වසර අවසන් වීමට පෙර සංශෝධනය කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.පරිසර පනත සංශෝධනය කිරීමෙන් පසු දැනට ඒ යටතේ ලබාදෙන මුදල් දඩ දස ගුණයකින් පමණ ඉහළ යනු ඇති බවත් සිර දඬුවම් ලබාදෙන කාලයද වැඩි කරන බවත් ඒ මහතා කීය.මල්වතු අස්ගිරි […]Read More