ගොවීන්ගෙන් වී මිලදී ගැනීමේදී මතුව ඇති ගැටලු විසඳීමට කඩිනමින් පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. වී මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලයට ප්‍රමාණවත් මුදල් වෙන්කර නැති බැවින් මහා භාණ්ඩාගාරයෙන් ලැබුණු මුදල්වලින් වී යම් ප්‍රමාණයක් මිලදී ගෙන ඇති බවද අමාත්‍යවරයා පැවසීය. මෙම තත්ත්වය තුළ ගොවීන්ට අපේක්ෂිත මිල නොලැබීම හේතුවෙන් වී අලෙවි කිරීමට උනන්දු […]Read More
ත්‍රිකුණාමලය – ලක්මාල් කේ. බදුගේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් වයස අවුරුදු 19 න් පහළ ජාතික සංචිතය සඳහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ප්‍රථම වරට පාසල් දෙකක දැරියන් දෙදෙනෙකු තුන් ඉරියව් දක්ෂතා දක්වමින් තේරිපත්ව ඇතැයි නැගෙනහිර පළාත් ක්‍රිකට් පුහුණුකරු නිලන්ත විමලවීර මහතා පැවැසීය. ත්‍රිකුණාමලය සිංහල මධ්‍ය මහා විද්‍යාලීය ජාතික පාසලේ නමවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන විමෝක්ෂා උපමාදි බාලසුරිය හා කන්තලේ […]Read More
කලාපුරයේ පදිංචිකරුවන් සඳහා ඉඩම් ඔප්පු ප්‍රදානය සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කුණ්ඩසාලේ
නදීක දයා බණ්ඩාර – මහනුවර නිදහස් සෞඛ්‍ය සේවාව කප්පාදු කිරීමට කිසිසේත්ම ඉඩ නොදෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ගුණාත්මක තත්ත්වයෙන් තොර ඖෂධ භාවිත කරනවා යැයි කියමින් ඇතැම් සංවිධානාත්මක පිරිස් සෞඛ්‍ය සේවාව කෙරෙහි මහජන විශ්වාසය බිඳ දැමීමට උත්සහ කරන බව අමාත්‍යවරයා කීවේය. ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ, කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී […]Read More
ත්‍රිකුණාමලය – ලක්මාල් කේ. බදුගේ පොල්තෙල් නිෂ්පාදනයේ දී මිනිස් ශරීරයට අහිතකර ඇෆ්ලටොක්සීන් සහ වෙනත් අහිතකර සංඝටක අඩංගු විය හැකි හෙයින් දේශීය නිෂ්පාදනය කෙරෙන පොල්තෙල් වල ප්‍රමිතිය සොයා බැලීම සඳහා ක්‍රමවේදයක් සකසන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි. ඒම ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ නිවේදනයක් නිකුත් කරමින් කියි සිටින්නේ ශ්‍රී ලංකාවේ පොල්තෙල් අවශ්‍යතාවයෙන් 10% ක පමන […]Read More
යෝජිත විකාශන අධිකාරි පනත ක්‍රියාත්මක වුවහොත් ජනපති හා ආණ්ඩුව විවේචනය කරන මධ්‍ය වලට පැවැතීමේ හැකියාව අහෝසි වන බව මානව හිමිකම් නීතීඥ සුරේන් ඩී පෙරේරා මහතා පවසයි. මෙම පනත මගින් ඉදිරියේ දී සත්‍ය තොරතුරු මොනවාද අසත්‍ය තොරතුරු මොනවාද යන්න තීරණය කරනු ලබන්නේ පස් දෙනෙකු ගෙන් යුත් කොමිෂන් සභාවකින් බවත් මෙය මෙරට ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතියට […]Read More
අභ්‍යන්තර වෙළෙඳ දෙපාර්තමේන්තුව සහ විදුලි සංදේශ දෙපාර්තමේන්තුව වසා දැමීමට අදාළ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් පී.එච්. ඒ.එස් විජයරත්න මහතා මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. පාරිභෝගික ආරක්ෂණ පනතේ විධිවිධාන යටතේ පිහිටුවන ලද පාරිභෝගික කටයුතු අධිකාරිය පිහිටුවීමත් සමඟ අභ්‍යන්තර වෙළෙඳ දෙපාර්තමේන්තුව අවලංගු කරන ලද බවද එම ගැසට් […]Read More
අපොස උසස් පෙළ විභාගයේ (2023) සෞන්දර්ය සහ තාක්‍ෂණවේදය විෂයන්වලට අදාල ප්‍රායෝගික පරීක්‍ෂණ මේ මස 27 වැනිදා සිට ජූලි මස 31 වැනිදා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. ඒ අනුව දේශීය නැටුම්, භරත නැටුම් සහ පෙරදිග සංගීතය ප්‍රායෝගික පරීක්‍ෂණ මේ මස 27 වැනිදා සිට ජූලි මස 6 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත. ඉංජිනේරු […]Read More
විශ්වවිද්‍යාල පරිසරයේ පවතින පීඩාකාරී තත්වයන් හේතුවෙන් දරුවන් සියදිවි හානිකර ගැනීම් සදහා යොමුවන බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් පැවසීය. සමහර විශ්ව විද්‍යාලවල ඉගෙනුම් ක්‍රියාවලිය නිර්මාණයවී ඇත්තේ පීඩනය වැඩිවන ආකාරයට වීම ඊට හේතුව බව ද හෙතෙම කීය. මෙලෙස ඇති වෙන පීඩනය සමග විශාදය වැනි තත්වයන් සහ ආවේගශීලීත්වය හේතුවෙන් ශිෂ්‍යයන් මෙවැනි අභාග්‍ය සම්පන්න […]Read More
ඉන්දියා සහ ශ්‍රී ලංකා අතර විදුලිබල ජාල ඒකාබද්ධ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (6) පැවසීය. තවත් වසර හතකින් මෙම ඒකාබද්ධ කිරිම සිදු කරන බවත් ඒ් අනුව 2030 වන විට සියලු කටයුතු අවසන් කළ හැකි බවත් හෙතෙම කීය. කලාපීය බලශක්ති ඒකාබද්ධ කිරීමට දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ සාකච්ඡා කර ඇති බවත් […]Read More
ගුවන් යානා කටුනායක ගුවන් තොටුපොළට ගොඩබෑමේ ගාස්තු වසරක් දක්වා සියයට 50 කින් අඩු කිරීමට රජය තීරණය කර තිබේ. පළමු අවුරුද්දේදී ගාස්තුවලින් සියට සීයක් අතහරින්නත් දෙවෙනි අවුරුද්දේදී සියයට 50 ක් අතහරින්නත් සැලසුම් කර ඇති බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය. මත්තල ගුවන් තොටුපොළට වැඩි ගුවන් යානා […]Read More