නිමල් කොළඹිස්ස – මහනුවර කාලානුරූපව පරිවර්ථනය වෙමින් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව මහජනයාට යහපත් මෙහෙවරක් සිදුකරන බව පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පවසයි. විවිධ සමාජ ගැටුම්, ජන අරගල, සන්නද්ධ අරගල හා අපරාධ, ත්‍රස්තක්‍රියා ආදියට මුහුණ දෙමින් දශක ගණනාවක් සුන්දර නොවන ගමන් මඟක පොලිස් දෙපාර්තමේන්තුව ගමන් කළ බව ඒ මහතා කීවේය. ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ 156වන සංවත්සරය නිමිත්තෙන් […]Read More
ත්‍රිකුණාමලය – ලක්මාල් කේ. බදුගේ ත්‍රස්තවාදය වැලැක්විමේ පනත අහෝසිකරන ලෙස ඉල්ලා පෙරේදා (17) ත්‍රිකුණාමලය විශ්වනාද ශිවම් කෝවිල් භූමියේ දි ඉලංගෙයි තමිල් අරසු පක්ෂය මහජන පෙත්සමකට අත්සන් ගනු ලැබිය. එම පක්ෂයේ තරුණ පෙරමුණ හා සර්වජන යුක්ති සංවිධානය සමග එක්ව කන්කසන්තුරෙන් ආරම්භ කල මෙම අත්සන් ගැනීම ඉදිරි දින කිහිපය තුලදි හම්බන්තොටින් අවසන් කිරිමට නියමිතය. මෙම අවස්ථාවට එක් […]Read More
ත්‍රිකුණාමලය – ලක්මාල් කේ. බදුගේ කලක පටන් දුරදිය ගිය ගැටුමක් හේතුවෙන් තියුණු අවි වලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයකු ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් පයාස් රසාක් මහතා පෙරේදා (17) ත්‍රිකුණාමල මුලස්ථාන පොලිසියට නියෝග කළේය. මෙලෙස බන්ධනාගාර ගත කෙරුනේ ත්‍රිකුණාමලය මහමයාපුර පදිංචි රුසිත් හිමංසන (28) නැමැති […]Read More
ත්‍රිකුණාමලය – ලක්මාල් කේ. බදුගේ නාවික හමුදා කිමිදුම්කරුවන්ගේ දැනුම වර්ධනය කරමින් ත්‍රිකුණාමලය නාවික තාටාකාංගණයේ නැගෙනහිර නාවික විධාන කිමිදුම් හා ගලවා ගැනිමේ ඒකකයේ දි මෙන්ම සැන්ටිබේ මුහුදු තීරයේදි කොරල් වර්ග හදුනා ගැනිමේ හා කොරල් ප්‍රතිශ්ඨාපණය පිළිබද පුහුණු වැඩ මුළුවක් ඉකුත් දෙදින තුල පැවැත්වුණි. මෙම වැඩමුළුවේ දේශණ හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් සදහා එම ක්ෂේත්රයේ විශේෂඥ දැනුමක් ඇති දේශකයන් […]Read More
ත්‍රිකුණාමලය – ලක්මාල් කේ. බදුගේ නීති විරෝධි ලෙස වෙනත් රටකට සංක්‍රමණය විමට බහුදින ධිවර යාත්‍රාවක ගමන් කරමින් සිටි පුද්ගලයන් 85 දෙනෙකු සමග එම ධිවර යාත්‍රාව ඊයේ (11) අළුයම මඩකලපුවට ඔබ්බෙන් පිහිටි නැගෙනහිර මුහුදු තීරයේදි අත් අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි. ශ්‍රි ලංකා නාවික නෞකා රණවික්‍රම නෞකාව මුර සංචාරක කටයුතු වල නියැලී සිටියදී සැක කටයුතු […]Read More
ත්‍රිකුණාමලය – ලක්මාල් කේ. බදුගේ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කරන ස්ථානයක් හා එම මුදල් නෝට්ටු බෙදාහැරිමේ ස්ථානයක් වටලා සැකකරුවන් පස් දෙනෙකු සමග මුද්‍රණ යන්ත්‍රයක්, පරිගණකයක් හා රුපියල් 199,500 ක වටිනාකමින් යුත් ව්‍යාජ මුදල් නොට්ටනු තොගයක් අත් අඩංගුවට ගැනිමට කුච්චවේලි පොලිසිය සමත්වුහ. කුච්චවේලි ප්‍රදේශයේ ඉන්දන පිරවුම් හලක දි යතුරුපැදියකට ඉන්දන ලබා ගැනීමෙන් පසු රුපියල් දහසක ව්‍යජ මුදල් […]Read More
ත්‍රිකුණාමලය – ලක්මාල් කේ. බදුගේ මුහුදු සීමා උල්ලංඝණය කරමින් මුලතිව් මුහුදේ මසුන් මරමින් සිටියදි අත්අඩංගුවට ගත් ඉන්දීය ධිවරයන් 12 දෙනෙකු ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ත්‍රිකුණාමල ප්‍රධාන මහේස්ත්‍රාත් පයාස් රසාක් මහතා ධිවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවට නියම කළේය. සැකකරුවන් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ත්‍රිකුණාමල ධිවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවට භාරදිමෙන් […]Read More
නිමල් කොළඹිස්ස – මහනුවර පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයට වසර දෙසීයක් පිරීම නිමිත්තෙන් සමරු මුද්දර හතරක් සහ මුල් දින කවරයක් නිකුත් කිරිම සංචාරක හා ඉඩම් අමාත්‍යංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් එම උද්‍යාන ශ්‍රවණාගාරයේදී අද (12) පස්වරුවේ සිදුකෙරිණි. බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය විසින් ආර්ථික භෝග හදුන්වා දීම සඳහා වර්ෂ 1821දී රාජකීය උද්භිද උද්‍යානය පිහිටුවා තිබේ. දෙශතක […]Read More
ත්‍රිකුණාමලය – ලක්මාල් කේ. බදුගේ රටේ දැවැන්ත ඩොලර් අර්බුධයක් තිබියදි ත්‍රිකුණාමලය වරාය පරිහරණය කරන ප්‍රීමා ලංකා සමාගම හා ටෝකියෝ සිමෙන්ති සමාගම වරාය අධිකාරියට ගෙවිය යුතු ගාස්තු නොගෙවා පැහැර ඇති බව ජාතික ජන බලවේගයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංවිධායක අරුණ් හේමචන්ද්‍ර පැවැසීය. මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ ප්‍රීමා ලංකා සමාගම හා මිට්සුයි සමාගම 2003 වසරේ සිට […]Read More
ත්‍රිකුණාමලය – ලක්මාල් කේ. බදුගේ ත්‍රිකුණාමලය සංඝමිත්තා විශ්‍රාම ශාලා පොලිස් මුරපොලේ තිබියදි අතුරුදහන් වු දෙමල සෙල් ලිපිය ඊයේ (06)සොයා ගැනිමෙන් පසු තම භාරයට ගත් බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. මෙම සෙල්ලිපිය වසර පහක කාලයක සිට පොලිස් මුරපොල භාරයේ තිබියදි සතියක කාලයක් තුලදි අතුරුදහන් විමෙන් පසු සිද්ධිය සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පරික්ෂණයක් ආරම්භ කරනු ලැබිය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහකාර […]Read More