සංස්කාරක

ගවේෂණාත්මක ප්‍රවෘත්ති හා කාලීන

සංඛපාල, ගල්බොක්කයාය කඳුවැටිය වැනසීමට සැරසෙන ලංවා සිමෙන්ති සමාගම

සජීව චාමිකර, ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පනහඩුව ග්‍රාම නිලධාරී වසමේ පිහිටි ගල්බොක්කයාය කඳුවැටියට අයත් පෙට්ටිගල කන්දේ අක්කර 256 ක භූමියක්, සීමාසහිත ලංවා සංස්ථා සිමෙන්ති පුද්ගලික සමාගම මගින් කැල්සයිට් ඛණිජ කැනීම සඳහා ලබා ගැනීමට නීති විරෝධී උත්සාහයක නිරත වේ. රාජ්‍ය නිලධාරීන් සමඟ එක් ව මෙම කඳුවැටිය අවට ජීවත් වන ජනතාව භීතියට […]Read More

ප්‍රවෘත්ති හා කාලීන විවරණ විශේෂාංග

අසරණකම් පහ කරන්න පහසුකම් ගමට යවන්න – වකුගඩු හඬා වැටෙන

උපේක්ෂා වීරසේකර  “ තාත්තා වකුගඩු රෝගියෙක් විදිහට ම අපිව අතෑරලා ගියා.. දැන් වකුගඩු සායනයට යන්නේ පයින් .. ත්‍රිවිල් වල යන්න සල්ලි නෑ.. රුධිර පරික්ෂණවලට ලොකු මුදලක් යන නිසා අපි පරික්ෂණ කරන්නේ නෑ.. විල්ගමුව ගමේ හැම ගෙදරකම වගේ වකුගඩු ලෙඩෙක් ඉන්නවා… බොන්න පුළුවන් වතුර ලීටරයක මිල රුපියල් හතරක්… ” මගේ තාත්තට වකුගඩු ලෙඩක් ආවෙ දැනට අවුරුදු දහයකට කලින්. […]Read More

ප්‍රවෘත්ති හා කාලීන විශේෂාංග

ලොවට නෑසෙන හංස ගීතය – ආබාධ සහිත ජනයාට සවන් දෙමු

ඉන්දික ගරුසිංහ වැල්ලවාය මට පුංචි කාලේ මම ආබාධිතයි කියලා හිතුනේ නෑ .ටිකක් තේරෙන කොට ළමයි එක්ක සෙල්ලම් කරන්න යනකොට තාත්තා කිව්වා උඹට ඕවා කරන්න බෑ පැත්තකට වෙලා හිටපං කියලා .එතකොට තමයි මට හිතුනේ මටත් මොනව හරි අඩුපාඩුවක් තියෙනවා කියලා . කිසිම පහසුකමක් නැතිව රංදෙණිය සියඹලාගුනේ කියන නගරයෙන් ඈත ගමක් හිටපු මම  සියලු අභියෝග ජයග්‍රහණය කරලා […]Read More

ප්‍රවෘත්ති හා කාලීන

ශ්‍රී ලංකා උසස් අධ්‍යාපනය සඳහා නවසිලන්නතයේ සහයෝගය

නිමල් කොළඹිස්ස – මහනුවර උසස් අධ්‍යාපන හා පර්යේෂණ සඳහා නවසිලන්තයේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන  බව ශ්‍රී ලංකාවේ නවසිලන්නත තානාපති මිචෙල් ඇපල්ටන් (Michael Appleton) මහතා පවසයි. කාලගුණික, කිරි නිෂ්පාදන ඇතුලු පශු සම්පත් ආශ්‍රිත පර්යේෂණය සඳහා නවසිලන්තයේ දීර්ඝ කාලීන සහයෝගය ශ්‍රී ලංකාවට ලබා දීම  අපේක්ෂා කරන බව ද ඒ මහතා කීවේය. හෙතෙම මෙම අදහස් පළ කරන ලද්දේ […]Read More

ප්‍රවෘත්ති හා කාලීන විශේෂාංග

ඇතුගල ලස්සන කරන ජීවිතවල අවලස්සන ඇත්ත කතාව

-චාන්දනී දිසානායක- නොබෝදා වැඩිවිය පත් තම බාල දියණිය රෙදි කඩකින් ආවරණය කර ගෙන නාගරික කම්කරු නිල නිවාසයේ සිට කිලෝමීටර බාගයකට නොඅඩු දුරකින් පිහිටා ඇති කුරුණෑගල විල්ගොඩ පොදු වැසිකිළි කාමර පෙළ වෙත ඔහුගේ බිරිය මහ දවාලේ රැගෙන යන දසුන දෙස, එන්. මහේන්ද්‍රන් නෙත් යොමා සිටියේ දුකකින් ද, තරහවකින් ද නොඑසේනම් තමන් කෙරෙහි ම උපන් ආත්මානුකම්පාවකින් ද […]Read More

දස දෙසින් ප්‍රවෘත්ති හා කාලීන

මානාවෙන් නැගෙන ගිනි

“දිරාපු යකඩ, දිරාපු තහඩු,  පරණ කේතල්, පරණ පෙට්ටි, පරණ මුට්ටි, පරණ හට්ටි, පරණ බෝතල් කැඩුණු ප්ලාස්ටික් පුටුවලට දෙනවා අපි බේසම්……..  ඩිමෝ බට්ටා ලොරිවලින් එලෙස ප්‍රචාරය කරමින් ඔබේ ගමට එන්නන් ගැන ඔබට මතක ඇති. ඇතැම්විට ඔබ විකුණාගත හැකියැයි කිසිවිටෙක නොසිතන දේවල් මෙන්ම, නිකම් දෙන්න හෝ විසි කර දැමීමට සූදානම් දෑද ඔවුහු මිලට ගනිති. එම අබිලි දෑ […]Read More

ගවේෂණාත්මක ප්‍රවෘත්ති හා කාලීන විශේෂාංග

වැලි වෙළඳාමෙන් වලලන හික්කඩු වෙරළ

සමන් සී. ලියනගේ “මේ වෙරළ, වාරකනේ හින්ද මුහුදට ගියානං නම් සැප්තැම්බර් අග, ඔක්තෝබර් මුල වෙනකොට ආයෙමත් වෙරළ හැදෙන්න ඕන. ඔක්තෝබර් මැද වෙන කොට රස්සාවෙ යන්න පුළුවන් වෙන්න ඕන. වාරකන් කාලෙ ඉවරවෙලා වලාල කාලෙ ලබද්දි කෙට්ටු වෙරළ වැල්ලෙන් පිරුණු වෙරළක් වෙන්නෙ ධීවර කර්මාන්තෙටත්, සංචාරක කර්මාන්තෙටත් ඉඩ හදමින්. ඒත් මෙදා පාර වෙරළ ආයෙමත් හැදෙන පාටක් නැහැ. මොකද […]Read More

ගවේෂණාත්මක ප්‍රවෘත්ති හා කාලීන විශේෂාංග

කුණු ගොඩකින් කෙළවර වුණු කන්නියා කසළ අංගණය

ත්‍රිකුණාමලය – ලක්මාල් කේ. බදුගේ –හැදුවේ අලි මංකඩක –වෙල්ගම් වෙහෙර ජන ජීවිතය අනතුරේ –දැවැන්ත පරිසර විනාශයක් –සමාගම ගිවිසුමේ කොන්දේසි කඩ කරලා –බලධාරීන් සහාය දුන්නෙ නෑ- සමාගම කියයි  දහවල මැසි රජ දහනකි. රාත්‍රිය මදුරු විමානයකි. ඒ අතර තුර එහෙ – මෙහෙ පාර පැන යන අලි, උදුරාගත් මංකඩෙහි උරුමය ඉල්ලති. ඇතැම් අලියෙකු ගේ කකුලක කොරයකි. තවකෙකුගේ බඩෙහි […]Read More

ගවේෂණාත්මක ප්‍රවෘත්ති හා කාලීන විශේෂාංග

ගල්ඔය ජාතික වනෝද්‍යානයේ මායිම් හකුලුවා, වනෝද්‍යානයේ මැණික් පතල් කපන්නට අවසර

1954 දි ගැසට් කළ වනෝද්‍යාන මායිම, වනජිවි නිළධාරින් අවස්ථා කිපයකදිම වෙනස්කරලා ! මොණරාගල-නයනජිව බන්ඩාර මීට සතිකිපයකට  පෙර , අලුයම 1.00 ට පමණ වනජිවි  දෙපාර් තමෙින්තුවෙි  මිතුරෙකුගෙන් දුරකතන ඇමතුමක් ලැබුණි.“ අයියේ මෙි මහ රෑ කරදර කලාට අමනාප වෙන්න එපා. ගල්ඔය පාක් එක ඇතුලේ පතල් ජාවාරමක් වෙනවා කියලා නිල්ගල ඔපිස් එකේ මගේ යාලුවෙක් කථාකරලා කිව්වා.ඒකට අපේ ඉහළ […]Read More

ප්‍රවෘත්ති හා කාලීන

විදේශ ආධාර වලින් ගොඩනැගිලි හැදීම වහාම නතර කල යුතුයි –

ත්‍රිකුණාමලය – ලක්මාල් කේ. බදුගේ  විදෙස් ආධාර යටතේ ලැබෙන මුදලින් ගොඩනැගිලි ඉදි කිරිම හෝ මාර්ග ඉදි කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි නවත්වන්නැයි නැගෙනහිර පලාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් පලාත් බළධාරින් හමුවේ පැවැසුවාය. ඇය මේ බැව් කියා සිටියේ ලෝක බැංකු ආධාර යටතේ නැගෙනහිර පලාතේ ක්‍රියාත්මක කිරිමට නියමිත ව්‍යාපෘතින් පිළිබඳව ලෝක බැංකු නියෝජිතයන් දැනුම්වත් කිරීමේ විශේෂ හමුවකට එක්වෙමිනි. […]Read More