සංහිදියාවේ මුරකරුවන් තනන ඒලුතානි කලා භවන
සුභාෂිණී කුමාරි දිසානායක ධවල වර්ණයෙන් දිදුලන යාපනය මහජන පුස්තකාලය මෙරට බොහෝ වියතුන් හා උගතුන් බිහිකල සොඳුරු නවාතැනක් විය. ගෝත්රිකත්වය මිලින කොට සබුද්ධිකත්වයට දායකත්වය සැපයු පොත් 97,000 කින් සැදි මෙරට දැවැන්තම
වැඩි විස්තර