හිටපු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර පින්නවල පොලීසියේ විෂබීජ මඩින්න මැදිහත් වෙයි.

 හිටපු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර පින්නවල පොලීසියේ විෂබීජ මඩින්න මැදිහත් වෙයි.

රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා විසින් පින්නවල පොලිස් ස්ථානය වෙත ස්වයංක්‍රීය විෂබිජහරණ යන්ත්‍රයක් පරිත්‍යාග කිරිම අද (06) සවස සිදු කෙරිණි.
“පින්නවල අපි ” සංවිධානයේ ඉල්ලීමක් මත ප්‍රේමලාල් ජයසේකර මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් එම විෂබිජහරණ යන්ත්‍රය පින්නවල පොලිස් ස්ථානය වෙත පරිත්‍යාග කරන ලදී.

බලංගොඩ සම්පත් ප්‍රියනන්දන

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *