හාලිඇල පාසලක වාර්ෂික චාරිකාව කඳුළින් නිමා වේ.
බදුල්ල හාලිඇල විද්‍ය විද්‍යාලයේ සිසුන් පිරිසක් වාර්ෂික අධ්‍යාපන චාරිකාව අතරතුර අනතුරට ලක් වී ඇතැයි වාර්තා වේ. ත්‍රිකුණාමලය ගෝමරන්කඩවල මැදවච්චිය වැවේ සිදුවූ අනතුරකින් සිසුන් මෙම ශෝකජනක සිදුවීමට මුහුණ දී තිබේ. වාර්තා වන අන්දමට සිසුන් සිව් දෙනෙකුගේ මළ සිරුරු ගෝමරන්කඩවල රෝහලට ගෙනැවිත් තිබේ. වැඩිදුර විස්තර බලාපොරොත්තු වන්න.