හපුතල ප්‍රාදේශීය සභාව වැසීමට තීරණයක් නැහැ
රියදුරෙකුට කොවිඩ් -19 රෝගය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති නමුත් දියතලාවේ පිහිටි හපුතල ප්‍රාදේශීය සභාව වසා දමා නැත. ඔහුගේ ළඟම ආශ්‍රිතයන් නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන ඇත. සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව ඉදිරි පියවර ගැනීමට නියමිත බව වාර්තා වේ.