සමෝවා ප්‍රධානියෙකු මිනිස් ජාවාරම් චෝදනා 10 කට වරදකරු වෙයි

 සමෝවා ප්‍රධානියෙකු මිනිස් ජාවාරම් චෝදනා 10 කට වරදකරු වෙයි

සමෝවා ප්‍රධානියෙකු මිනිස් ජාවාරම සම්බන්ධයෙන් චෝදනා 10 කට සහ බලහත්කාරී ලෙස මිනිස් ශ්‍රමය සූරාකෑම සම්බන්ධයෙන් චෝදනා 13 කට සම්බන්ධයෙන් වැරදිකරු බව නවසීලන්ත අධිකරණ තීන්දුවකින් තීරණය වී ඇත.

65 හැවිරිදි ජෝශප් ඔගා මාතාමා සම්බන්ධ තීන්දුව ගැනීමට විනිසුරුවරුන් පස් දෙනෙකු සහ කාන්තාවන් හය දෙනෙකුගෙන් යුත් ජූරි සභාවට පැය හතහමාරක් ගත වූ බව වාර්තා වේ.

1994 සිට පසුගිය වසරේ අපේ‍්‍රල් දක්වා කාලය තුළ ඔහු සමෝවා ජාතිකයින් කුඩා කණ්ඩායම් වශයෙන් නවසීලන්තයට ගෙන ඒමට කටයුතු කිරීම සම්බන්ධයෙන් මෙම නඩුව පවරා තිබිණි.

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *