සමාජ මාධ්‍ය වෛරයේ වාහකයාද
සම්ප්‍රදායික ජනමාධ්‍යද අතික්‍රමණය කරමින් සමාජ මාධ්‍ය වෛරය හා දුෂ් තොරතුරු ප්රවාහයන් සමාජය තුළ ගලා යාමට ඉඩ සළසමින් සිටියි. එහි බලපෑම කෙබඳුද? පිළියම් සෙවිය හැක්කේ කෙසේද යන්න සාකච්ඡා කෙරෙන ගුවන්විදුලි වැඩසටහන් මාලාවකට පහත සබැඳින් ඔස්සේ පිවිස සවන් දෙන්න.