සබ්‍රිට පාර්ලිමේන්තුව තහනම්

 සබ්‍රිට පාර්ලිමේන්තුව තහනම්

ආන්දෝලනයට තුඩුදුන් කෝටි 7කට වඩා වටිනා පටන් තොගයක් සහ ජංගම දුරකතන තොගයක් මෙරට ගෙන එන ලද යැයි කියන පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම්ට පාර්ලිමේන්තුව තහනම් කිරීමට පාර්ලිමේන්තු කාරක සභාවක් තීරණය කළ බව ‘ejourno’ වෙත වාර්තා විය.

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී මෙම තීරණය ගෙන ඇත.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *