වෛද්‍ය, මහාචාර්ය ළමාවංශට රුසියානු තානාපති ධූරය

 වෛද්‍ය, මහාචාර්ය   ළමාවංශට රුසියානු තානාපති ධූරය

පේරාදෙණිය විශ්ව විද්‍යාල⁣යේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය එම්.ඩී ළමාවංශ රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත්කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. මහාචාර්ය ළමාවංශ කීර්තිමත් ශෛල්‍ය⁣ වෛද්‍යවරයෙකි .

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *