වැල්ලවාය ප්‍රාදේශීය සභාවට ගස් අරහං

 වැල්ලවාය ප්‍රාදේශීය සභාවට ගස් අරහං

වැල්ලවාය බස් නැවතුම ආසන්නයේ ඇති ගස් හේතුවෙන් වෙළඳ සංකීර්ණය දිස් නොවන බව පවසා ඒවා කපා දැමීමට ප්‍රාදේශීය සභාව තීන්දු කර තිබේ. මේ තාක් තමන්ට සෙවණ දුන් ගස් කපා දමන්නේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු මන්ත්‍රී මණ්ඩලය අත්තනෝමතිකව කටයුතු කරන නිසා බව ඊට ප්‍රතිචාර දක්වන ප්‍රදේශවාසීහූ පවසති. ඉතා වියළි සහ ඌෂ්ණාධික වැල්ලවායට මේ ගස් සම්පතක් වන අතර බලධාරීන් නගරයේ වෙළඳුන් කිහිප දෙනෙකුගේ වුවමනාවට ඒවා කපා දමන්නේ දූෂිත පරිපාලනයට නිදසුන් සපයමින් බව ප්‍රදේශවාසීන්ගේ අදහසයි.

ඡායාරූප – වැල්ලවායේ ඉන්දික ගරුසිංහ

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *