රන්ජන් වෙනුවට හර්ෂ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට

පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ සාමාජිකයෙකු  ලෙස සේවය කිරීම සදහා තේරීම් කාරක සභාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා නම් කරනු ලැබූ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද ( 04) නිවේදනය කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට මන්ත්‍රීධුරය අහිමි වීමෙන් ඇති වූ පුරප්පාඩුව සදහා ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාව මෙසේ නම් කර තිබේ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *