රන්ජන්ගෙන් යූ ටියුබ් චැනලයක්

 රන්ජන්ගෙන් යූ ටියුබ් චැනලයක්

සමාජයේ ක්ෂේත්‍ර ගණනාවක ප්‍රබලයින් හා මාධ්‍ය ක්ෂේත්‍රයේ ඇතමුන් පවා හිටපු අමාත්‍ය රංජන් රාමනායක හා පැවැත්වූ බව කියන දුරකථන සංවාද රැල්ලක් ලෙස මුදා හැරෙමින් දැවැන්ත ආන්දෝලනයක් ඇතිව තිබියදී ඇතැම් ඒවා ව්‍යාජ ලෙස සංස්කරණය කර ඇතැයි ඔහු පවසයි. ඒවා නිසා තමා නො කී දෑ පැතිරයාම නිසා සහ සත්‍යය විකෘති වීම නිසා සැබෑ හඬ පට මුදා හැරීමට තමන් සූදානම් බව පවසන රංජන් රාමනායක ඒ වෙනුවෙන් යූ ටියුබ් චැනලයක්ද ආරම්භ කර තිබේ. තම නමින් ඇති මෙම චැනලයට ඔහු මුදා හැරි හඳුන්වා දීමේ වීඩියෝව පහත දැක්වේ.

මෙතැනින් නරඹන්න

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *