යුරෝපා සංගම් දූත පිරිසක් කථානායක හමුවේ.

 යුරෝපා සංගම් දූත පිරිසක් කථානායක හමුවේ.

යුරෝපා සංගමයේ නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂිකා සහ යුරෝපා සංගමයේ ආසියානු පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය වන පෝලා පම්පලෝනි මහත්මිය ප්‍රමුඛ යුරෝපා සංගමයේ දූත පිරිසක් පසුගිය 10 වැනිදා  කථානායක කරු ජයසූරිය මහතා මුණගැසුණහ. පාර්ලිමේන්තුවේ කථානායක කාර්යාලයේ පැවති මෙම හමුවට යුරෝපා සංගමයේ දකුණු ආසියානු කටයුතු පිළිබඳ නියෝජ්‍ය අංශ ප්‍රධානී අයිවෝ ෂට්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක, නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීල් ඉද්දවෙල යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.


Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *