මෙගවොට් 30ක සුළං විදුලිය මන්නාරමෙන්
ලබන මාසය වනවිට මෙගවොට් 30ක් මන්නාරම සුළං විදුලි බල ව්‍යාපෘතියෙන් ජනනය කර ජාතික පද්ධතියට එක් කරන බව ඇමති ඩලස් අලහප්පෙරුම පැවසුවා. ඇමරිකානු ඩොලර් මිලියන 135ක් වැය කරන මෙම ව්‍යාපෘතියේ අවසන් අදියරද සම්පූර්ණ කළ පසු පද්ධතියට මුදාහැරෙන විදුලිය ප්‍රමාණය මෙගවොට් 103ක්.