මීමුරේ ජනයාට ඉඩම් අහිමි වන ළකුණු

 මීමුරේ ජනයාට ඉඩම් අහිමි වන ළකුණු

පරිසරය හා සහජීවනයෙන් සාම්ප්‍රදායික ජීවන රටාවක් ගෙන ගිය මීමුරේ ජනයා දැඩි ජීවන ගැටලුවකට මුහුණ දෙමින් සිටිනවා. ඒ ඔවුන් මෙතෙක් වගා කළ ඉඩම්ද ඇතුළත් භූමිය මැන, වන රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමේ තීන්දුවක් සමඟ. මේ පිළිබඳ විශේෂාංග වාර්තාවක් ඉදිරියේදී ඔබට කියවීමට ලැබෙන අතර එතෙක් මෙම වීඩියෝව නරඹන මෙන් ආරාධනා කරනවා.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *