මහවැලි ගඟේ හොර වැලි ජාවරම තව දුරටත් – වීඩියෝ සහිතයි
දෙදහස් විසි එකේ සැප්තැමිබර් මස සිට දෙදහස් විසිදේකේ ජනවාරි මස වන විට වැලි බලපත්‍ර එක්දහස් තුන්සියයක් මහ වැලි ගගේ ත්‍රී කූණාමලයේ ප්‍රදේශයේ කිලෝමිටර් 27 ඇතුලත නිකුත් කර ඇත.මහවැලි ගගේ අනවසර වැලි ගොඩ දැමිම සමිබන්ධව හා සාෆි නගර් ප්‍රදේශයේ වැලි ගොඩ දැමිම සමිබන්ධව පරිසර ඇමතිවරයාගේ මැදිහත්වීමෙින් නිකූත් කෙරුණ නිතිවිරෝධි වැලි බලප්‍රත්‍රය සමිබන්ධව පර්යේශණයක් කරන බවට මාධ්‍යයට පැවැසුවද එම පර්යේෂණය යට ගැසීමට භූ විද්‍යා හා පතල් කාර්්‍යංශයේ සභාපති වරයා කටයුතු කරමින් ඇත.
ඒ අතර දැනට වැලි බලපත්‍ර හිම කුඩා පරිමාණ වැලි ගොඩ දමන අයගේ වැලි බලපත්‍ර අහෝසි කරමින් ඒ වෙනුවට මහා පරිමාණ වැලි ගොඩ දැමිම වෙනුවෙන් මෙි වන විට ඇති අවස්ථා සමිබවධව භූ විද්‍යා හා පතල් කාර්්‍යංශය තුල පරික්ෂණයක් මෙහෙය වෙිමින් ඇත .