මධ්‍යඹ පළාත උපාධිධාරීන් පිරිසකට පත්වීම්
සංවර්ධන නිලධාරීන් ලෙස උපාධිධාරීන් 82කට නව පත්වීම් ලබා දීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී සිදු කෙරුණා. ඔවුන් බඳවා ගත්තේ වසරක පුහුණු කාලයකට යටත් අභ්‍යාසලාභීන් ලෙස. පුහුණුවෙන් පසු මෙම පිරිස සංවර්ධන නිලධාරි සේවයට අන්තර්ග්‍රහණය කිරීමට නියමිතයි.