බැසිල්ට ඉඩ දී ජයන්ත ගෙදර යයි
බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට පිවිසීම සඳහා ඉඩ දීම සඳහා ජයන්ත කැටගොඩ සිය මන්ත්රී ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ඒ අනුව ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා වෙත ලබා දී ඇත.