බස්නාහිර අවදානම්.. ගුවනින් විෂබීජ නාශක විසුරුවන කතා බොරු.

 බස්නාහිර අවදානම්.. ගුවනින් විෂබීජ නාශක විසුරුවන කතා බොරු.

සමස්ත ආසාධිතයන් ගණන 100ක් ලෙස වාර්තා වෙද්දී, බස්නාහිර පළාතේ කොළඹ, කළුතර සහ ගම්පහ යන දිස්ත්‍රික්ක 03 කොවිඩ් 19 වෛරසයට ගොදුරු වූ අවදානම් කලාප ලෙස හඳුනා ගැනේ. එබැවින් එම දිස්ත්‍රික්ක තුනට නැවත දැනුම් දෙනතුරු ඇඳිරිනීතිය අඛණ්ඩව ක්‍රියාත්මක වන බව රජය පවසයි.

ඒ අතර ගුවන් හමුදාව නිවේදනය කරන්නේ, කොරෝනා විෂබීජය මර්ධනය කිරීම සඳහා ගුවනින් විෂබීජ නාශක දියර ඉසීමට තීරණය කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන පුවත් සත්‍යයෙන් තොර බවයි. මෙවැනි ව්‍යසන අවස්ථාවක අසත්‍ය හා ව්‍යාජ පුවත් බෙදා හැරීමෙන් වැළකී වගකීම් සහගතවන මෙන්ද සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *