බළන්ගොඩ වෙළඳසලක ගින්නකින් පියා සහ දියණිය මියයයි.

 බළන්ගොඩ වෙළඳසලක ගින්නකින්  පියා  සහ දියණිය මියයයි.

බළන්ගොඩ සමිපත් ප්‍රියනන්දන

බළන්ගොඩ රැක්අත්තන ගල්ගොඩ හන්දියේ ප්‍රදේශයේ ශ්‍රී බෝධිමළුව විහාරස්ථානය අසළ වෙළදසලක් තුළ අද (11) අළුයම හටගත් ගින්නක් හේතුවෙන් පියා සහ දියණිය පිළිස්සී මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
එතුළ සිටි මව සහ පුතා බරපතල තුවාල ලබා බළන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කර තිබෙි. වයස අවුරුදු 59 ක පියා සහ වයස අවුරුදු 19 ක දියණිය ගින්නෙන් මියගොස් ඇතැයි පොලිසිය පවසයි. ගින්න මැඩ පැවැත්විම සඳහා පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව කටයුතු කරමින් සිටි. ගින්න ඇතිවිමට හේතුව මෙතෙක් අණාවරණය කරගෙන නොමැත .සිද්ධිය සමිබන්ධයෙන් බළන්ගොඩ පොලිසිය පරික්ෂණ පවත්වයි.

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *