බලංගොඩ ගංවතුර, මෙන්න ඇත්ත හේතුව – වීඩියෝ
බලංගොඩ නගරය යට කළ ඉතිහාසගත දැවැන්තම ගංවතුර 2020 මැයි 19 වෙනිදාා දක්නට ලැබුණා. ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 400ක පමණ දේපල හානියක් වාර්තා වූ මේ ගංවතුර ඇතිවීමට හේතුව අධික වර්ෂාව නොව වළවේ ගඟෙහි අතු ගංගාවක් වන දොරවෙල ගඟ රක්ෂිතය අවිධිමත් හා අනවසර අන්දමින් ඉදිකිරම්වලින් අවහිර කිරීම බවයි ජනතාව පවසන්නේ.
බලංගොඩ නගරාධිපති චමික වැවේගෙදරට අනුව මේ අවිධිමත් ඉදිකිරීම් බොහොමයක් පසුපස සිටින්නේ ඔහුට පෙර සිටි නගරාධිපතිවරයා සහ බලධාරීන්.
වීඩියෝව මෙතැනින් නරඹන්න.