පින්නවල අපි පින්නවලම විෂබීජහරණය කරයි.

සමිපත් ප්‍රියනන්දන

පින්නවල පොලීසියේ සිර මැදිරිය ඇතුළු නගරයේ සියළුම ගොඩනැගිලි විෂබිජහරණය කිරිම අද (18) දා සිදු කෙරිණි.
සෞඛ්‍ය අංශ වල උපදෙස් පරිදි “පින්නවල අපි ” සංවිධානය විසින් එම විෂබීජහරණය කිරිම සදහා ශ්‍රම දායකත්වය ලබා දීම සිදුවිය. මෙි අතර පින්නවල , මාරතැන්න රෝහල් , සමෘද්ධි බැංකු ඇතුළු අනිකුත් ආයතන වලද එම වැඩ සටහන පින්නවල අපි සංවිධානය මගින් ක්‍රියාත්මක කරන ලදී.

පොලිස් සිර මැදිරිවලටත් සාත්තුව

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *