පස්සර බස් අනතුර, දැනට මරණ හතක්..

පස්සර සිට ඇකිරිය බලා ධාවනය වූ ලංගම බස් රථයක් මාළිගාතැන්න හයේ කණුවේදී අනතුරට ලක්වීමෙන් මිය ගිය අයගේ සිරුර හතක් මේ වනවිට සොයා ගෙන තිබේ. තුවාල කරුවන් පස්සර සහ බදුල්ල රෝහල්වලට ඇතුළු කිරීමට පියවර ගන්නා අතර මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බව පැවසේ. බස් රථය ප්‍රපාතයකට ඇද වැටීමෙන් අනතුර සිදුව තිබේ. වැඩිදුර පරීක්ෂණ සිදු කෙරෙමින් පවතී. 

ඡායාරූප – සමාජ මාධ්‍ය

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *