නුවරඑළිය, පාසල් සිසුන්ට බඹර ප්‍රහාර

 නුවරඑළිය, පාසල් සිසුන්ට බඹර ප්‍රහාර

 

බඹර ප්‍රහාරයකින් නුවරඑළිය නගරයේ ජාත්‍යන්තර පාසලක සිසු සිසුවියන් 42 ක්  නුවරඑළිය මහ රෝහල වෙත ඇතුළත් කර තිබෙන බව පොලීසිය පවසයි.

පාසල නිමා වීමෙන් පසු පාසල් ක්‍රිඩාංගණයේ සිසු පිරිස ක්‍රීඩා කරමින් සිටීයදි  බඹරුන් ඇවිස්සී පාසල් ළමුන්ට හා ගුරුවරුන්ට දෂ්ඨ කර තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.

බඹර කූඩුව ඉවත් කරන ලෙසට නුවරඑළිය වනජිවි කාර්යාලයේ නිලධාරින්ට   දැනුම් දුන් බව නුවරඑළිය පොලීසිය පවසයි. 

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *