දිස්ත්‍රික්ක අතර ගමනාගමනය තහනම් – රජයේ නිවේදනය මෙන්න.

 දිස්ත්‍රික්ක අතර ගමනාගමනය තහනම් – රජයේ නිවේදනය මෙන්න.

ඇඳිරි නීතිය පැනවීම හා ඉවත්කිරීම සම්බන්ධව රජයේ මාධ්‍ය නිවේදනය දැන් නිකුත්ව තිබෙනවා. ඊට අනුව ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලය තුළ සියලුම දිස්ත්‍රික්ක අතර ගමනාගමනය තහනම් කර ඇති අතර විදේශීය සංචාරකයින් ප්‍රවාහනයද තහනම්. කෙසේවෙතත් ගොවිතැන් කටයුතු සඳහා යාමට සහ සහල්, එළවලු වැනි ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනයට අවසර ඇත.

අදාල මාධ්‍ය නිවේදනය

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *