තොණ්ඩාමන් අභාවප්‍රාප්ත වේ.
ලංකා කම්කරු කොංග්රස් නායක අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමාන් මහතා මීට ස්වල්ප වේලාවකට පෙර අභාවප්‍රාප්ත විය.
මියයනවිට 56 හැවිරිදිව සිටි ඒ මහතා හදිසියේ ඇති වූ හෘදයාබාධයකින් අභාවයට පත් ව තිබේ.