තණකොළ කපන මැෂිමෙන් දෙන්නෙක් කැපූ සැකකරු සොයයි

 තණකොළ කපන මැෂිමෙන් දෙන්නෙක් කැපූ සැකකරු සොයයි

බලන්ගොඩ සමිපත් ප්‍රියනන්දන

බළන්ගොඩ මැද්⁣දෙකන්ද ප්‍රදේශයේ පිරිසක් අතර අද (13) ඇති වු ගැටුමකදි පුද්ගලයෙකු විසින් තණකොළ කැපිම සදහා යොදාගන්නා මැෂිමක් පණ ගන්වා තරුණයන් දෙදෙනෙකු කපා බරපතල තුවාල සිදුකර ඇති බව පොලිසිය පවසයි.

සිද්ධි⁣යෙන් බරපතල තුවාල ලැබු පුද්ගලයන් දෙදෙනා බළන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කි⁣රිමෙන් පසු එක් අයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර මහ රෝහල වෙත මාරුකර යවා ඇතැයි පොලිසිය සඳහන් කරයි. බලන්ගොඩ මැද්⁣දෙකන්ද වතුයායේ පදිංචි තරුණයන් දෙදෙනකු මෙලෙස රෝහල් ගත කර තිබෙි.
සැකකරු අත්අඩංගුවට ගැනිම සඳහා මෙිි වන විට බළන්ගොඩ පොලිසිය පරික්ෂණ ආරම්භ කර ඇත.

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *