“ජනවාරිය තවම කලුයි” කතිකාව ජනවාරි 28 හවස 3 ට

 “ජනවාරිය තවම කලුයි” කතිකාව ජනවාරි 28 හවස 3 ට

ජනමාධ්‍යවේදීන්ට එරෙහිව සිදුව ඇති අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලමින් මාධ්‍ය සංවිධාන එකතුව විසින් සංවිධානය කරනු ලබන සංවාදාත්මක කතිකාව ජනවාරි 28 ප.ව. 3.00ට ශ්‍රී  ලංකා පුවත්පත් ආයතන ශ්‍රවණාගාරයේදි පැවැත්වේ. 

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *